Blank CD & DVD

nuwa456

Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    :rolleyes:යාලුවනේ මට දැනගන්න ඕන Blank cd/DVD පිටකොටුවේ අඩුවට ගන්න තියෙන්නේ කොහේද කියලා, :P මොකද ආරන්චියක් තියෙනවා ඩීවීඩී රු 10 කට තියෙනවා කියලා ඒත් තැන තමා දන්නෙ නැත්තේ. දන්නවනම් යාලුවනේ පොඩි හෙල්ප් එකක් දෙන්න, ජීවිතේ ගොඩ දාගන්න:D
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Rs.10 ta nam kohewath na machan.eka ekkene kathawata kiyanawa ara ganata tiyenawa me ganata tiyenawa kiyala.eth ganna thama natthe. danata thiyena aduma ganan thama Rs.14.5 Rs.15
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙ (බම්බලපිටියෙ) බ්ලෑන්ක් ඩී.වී.ඩී එකක මිල රු. 60කි... ඩී.වී.ඩී. 3 ට 1 ක් වැඩ නැත..
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    1st cross street එකේ ටිකක් ඇවිදපන්..... මං ගත්තෙ Illusion කියල Taiwan බ්‍රෑන්ඩ් එකක්. 30ක් වගේ ගත්තෙ රු.22 ගානෙද මංදග මතක නෑ. :rolleyes: හැබැයි Illusion බඩු හොදයි. Banana නම් එපෝ!!!
     

    nuwa456

    Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    mama pettah walin genawa machan, genalla .50 thiyagena shop walata danawa. return nam enawa adui, mama beluwe e qulity ekama aduwata thiyenawanam, mageth gana thawa adu karala shop ekatath profit eka wedi kalama. mage sale eka wediwenawane.