Blender 3D class එකක් හොයාගන්න ඔනි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Blender 3D class එකක් හොයාගන්න ඔනි

    හුග දවසකින් මේ පැත්තේ ආවේ පොඩි උදවිවක් හොයාගෙන. අඩෝ මචන්ලා මට Blender 3D Software එක උගන්නන ක්ලාස් එකක් හරි උගන්නන කවුරැ හරි එකෙක් ගැන හරි විස්තරයක් හොයාලා දීපල්ලා. හෙන හදිසියක්. දන්නේ නැත්තං මේකට බමිප් පාරක් දාලා සප් එකක් දීයන් කවුරැ හරි එකෙක් හායා ගන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    MS පේන්ට් ක්ලාස් එකක් කරනව.. උඹවට් වරෙංකො බං.. :v
    අනේ යකෝ..
    ලින්ඩ තියෙනව
    ඩිජිටල් ටියුටර්ස් තියෙනව.
    ටොරන්ට් ඩෙන සයිට් හැටහුටාමාරක් ටියෙනව..
    යකෝ පාඩමක් හොයාගෙන නම ගහල බාගංකො..
    උඹට ඔහොම ක්ලාස් යන්න ගියොට් මරුවට හිටියි..
    බ්ලෙන්ඩර් වලට එකයි..
    වතුර ඕනෙ වුනොට් රියල් ප්ලෝ වලට ටව එකයි..
    ස්කල්ප්ටිං ඕනෙ වුනොට් සී බ්‍රශ් වලට ටවට් එකයි..
    ජීවිටේම ක්ලාස් පල..
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    MS පේන්ට් ක්ලාස් එකක් කරනව.. උඹවට් වරෙංකො බං.. :v
    අනේ යකෝ..
    ලින්ඩ තියෙනව
    ඩිජිටල් ටියුටර්ස් තියෙනව.
    ටොරන්ට් ඩෙන සයිට් හැටහුටාමාරක් ටියෙනව..
    යකෝ පාඩමක් හොයාගෙන නම ගහල බාගංකො..
    උඹට ඔහොම ක්ලාස් යන්න ගියොට් මරුවට හිටියි..
    බ්ලෙන්ඩර් වලට එකයි..
    වතුර ඕනෙ වුනොට් රියල් ප්ලෝ වලට ටව එකයි..
    ස්කල්ප්ටිං ඕනෙ වුනොට් සී බ්‍රශ් වලට ටවට් එකයි..
    ජීවිටේම ක්ලාස් පල..

    නැ බං උඹ දන්නේ නැ මගේ ක්ලාස් යෑම. මට ඔනි.. Interface ekai, ewain wenne monawada kiyana ekai,, nikan Step by step danaganna witharai... okkoma newei, Ita passe mama denawa wade thaniyama,, ehema thamma mage weda