මචන්ලා, ගෙදර තිබ්බ පරණ Sumeet blender එකේ cup එකේ රබර් gear එක ගිහින්. මේක හදාගන්න තැනක් දන්නවද? නැත්තම් මේකට හරියන අලුත් cup එකක් ගන්න තැනක් දන්නවද? මේක ටිකක් පරණ මොඩල් එකක්. blender එක සුපිරියට වැඩ. cup එකේ රබර් gear එකේ තමා අවුල. ඔයාල ළඟ හරි අයින් කරපු Sumeet blender එකක මේ වගේ cup එකක් තියෙනවනම් මම සල්ලි දීල ගන්නම්.
අලුත් Panasonic blender එකක් අරන් දුන්නත් මේක හොදයි කියා කිය අම්ම කියනවා.
එකයි මේකම හදල දෙන්න ආයේ try කරන්නේ
මේ තියෙන්නේ blender එකේ රබර් gear එක. එක තාම හොඳට තියෙනවා. කට්ට 3ක් තියෙන මොඩෙල් එකක්
Edit:
සුපිරි place එකක් හම්බුනා ජාඇල. ගිය ගමන් හදල දුන්නා. තව අඩු තිබ්බ කෑලි ඔක්කොම ගත්තා. E. MUSK Gas Center නම

https://goo.gl/maps/WxHS5tbgm69bQdqM7
cup එකේ රබර් gear එක තමා කෙල වෙලා තියෙන්නේ
අලුත් Panasonic blender එකක් අරන් දුන්නත් මේක හොදයි කියා කිය අම්ම කියනවා.

එකයි මේකම හදල දෙන්න ආයේ try කරන්නේ මේ තියෙන්නේ blender එකේ රබර් gear එක. එක තාම හොඳට තියෙනවා. කට්ට 3ක් තියෙන මොඩෙල් එකක්
Edit:
සුපිරි place එකක් හම්බුනා ජාඇල. ගිය ගමන් හදල දුන්නා. තව අඩු තිබ්බ කෑලි ඔක්කොම ගත්තා. E. MUSK Gas Center නම

https://goo.gl/maps/WxHS5tbgm69bQdqM7
cup එකේ රබර් gear එක තමා කෙල වෙලා තියෙන්නේ
Last edited: