Blender help

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    මචන්ලා, ගෙදර තිබ්බ පරණ Sumeet blender එකේ cup එකේ රබර් gear එක ගිහින්. මේක හදාගන්න තැනක් දන්නවද? නැත්තම් මේකට හරියන අලුත් cup එකක් ගන්න තැනක් දන්නවද? මේක ටිකක් පරණ මොඩල් එකක්. blender එක සුපිරියට වැඩ. cup එකේ රබර් gear එකේ තමා අවුල. ඔයාල ළඟ හරි අයින් කරපු Sumeet blender එකක මේ වගේ cup එකක් තියෙනවනම් මම සල්ලි දීල ගන්නම්.
    අලුත් Panasonic blender එකක් අරන් දුන්නත් මේක හොදයි කියා කිය අම්ම කියනවා. :sorry::sorry: එකයි මේකම හදල දෙන්න ආයේ try කරන්නේ

    මේ තියෙන්නේ blender එකේ රබර් gear එක. එක තාම හොඳට තියෙනවා. කට්ට 3ක් තියෙන මොඩෙල් එකක්



    Edit:
    සුපිරි place එකක් හම්බුනා ජාඇල. ගිය ගමන් හදල දුන්නා. තව අඩු තිබ්බ කෑලි ඔක්කොම ගත්තා. E. MUSK Gas Center නම :ROFLMAO: :ROFLMAO: :lol: :lol: :lol:

    Screenshot 2023-05-09 163739.png


    https://goo.gl/maps/WxHS5tbgm69bQdqM7



    WhatsApp Image 2023-05-09 at 9.46.51 AM(1).jpeg



    cup එකේ රබර් gear එක තමා කෙල වෙලා තියෙන්නේ

    WhatsApp Image 2023-05-09 at 9.46.51 AM.jpeg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,446
    113
    - උඩරට -
    අලීඑක්ස්ප්‍රෙස් එකේ බලපන් , තව ඉලෙක්ට්‍රොනික් උපාංග අලුත්වැඩියා කරන කඩවල් වල තියෙනවා .. රුපියල් 300 ක් වෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔය වගේ අන්කොමන් ඒවට කෑලි හොයන්න හෙන අමාරුයි. මාත් කෑව ඔය වගේම පරිප්පුවක්.
    රබර් නිසා ෆයිබර් කරනව වගේ වැඩ හරියන්නෙත් නෑ...

    බ්ලෙන්ඩරෙත් අරන් ගිහිල්ල ඕකෙ කට්ටෙට සෙට්වෙන මොකක් හරි කප් එකක් හොයාගන්න තමයි තියෙන්නෙ...

    ඔයා කොහෙද..?
    පෙටා වල ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ නො 88 මාකට් එකේ උඩ තට්ටු වල තියෙනව, ඔය වගේ කෑලි...

    ගම්පහ රන්ජන් ලංකා එකෙත් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    ඔය වගේ අන්කොමන් ඒවට කෑලි හොයන්න හෙන අමාරුයි. මාත් කෑව ඔය වගේම පරිප්පුවක්.
    රබර් නිසා ෆයිබර් කරනව වගේ වැඩ හරියන්නෙත් නෑ...

    බ්ලෙන්ඩරෙත් අරන් ගිහිල්ල ඕකෙ කට්ටෙට සෙට්වෙන මොකක් හරි කප් එකක් හොයාගන්න තමයි තියෙන්නෙ...

    ඔයා කොහෙද..?
    පෙටා වල ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ නො 88 මාකට් එකේ උඩ තට්ටු වල තියෙනව, ඔය වගේ කෑලි...

    ගම්පහ රන්ජන් ලංකා එකෙත් බලන්න.
    සුපිරි place එකක් හම්බුනා ජාඇල. ගිය ගමන් හදල දුන්නා. තව අඩු තිබ්බ කෑලි ඔක්කොම ගත්තා. E. MUSK Gas Center නම :lol: :ROFLMAO: :ROFLMAO:

    https://goo.gl/maps/WxHS5tbgm69bQdqM7
     
    Last edited:
    • Like
    • Love
    Reactions: PHBhagya and amino