
GPU Rendering/ CPU Rendering වෙන වෙනම පුලුවන් කරන්න. හොඳ GPU එකක් නැති කෙනෙක්ට CPU Rendering කරන්න පුලුවන්. හැබැයි සෑහෙන්න වෙලා යනවා. නමුත් ඉතින් අස්සයා ගණන් අඩුවෙන්නයි, නේරංජනා ගඟෙන් පනින්නයි දෙකක් බෑනේ.පත ග්‍රැෆික් කාඩ් එකක් ඕන ඇති නේද ඕකෙන් වැඩ කරන්න.![]()
free na?cg ඉගෙන ගන්න udemy, skillshare courses එච්චර හරි නැහැනේ.
flipped normal, motion design school, gumroad වගේ quality 3d sites එකක ඒවා අරන් කරන්න. BUMP
ඕක නෙමෙයි. cinema 4d ඉගෙන ගන්න ඔයා after effects එකෙන් වැඩ කරන හින්ද. ඒ දෙක එකට යන්නේ. cinema 4d scene එක කෙලින්ම after effects වලට import කරන්න පවා පුළුවන්.maya, 3ds max කරලා තියෙනවම් cinema 4d ගොඩක් ලේසි ඉගෙන ගන්න.පත ග්‍රැෆික් කාඩ් එකක් ඕන ඇති නේද ඕකෙන් වැඩ කරන්න.![]()
Api salli dila ganne nahane ban monawathfree na?
ඕක නෙමෙයි. cinema 4d ඉගෙන ගන්න ඔයා after effects එකෙන් වැඩ කරන හින්ද. ඒ දෙක එකට යන්නේ. cinema 4d scene එක කෙලින්ම after effects වලට import කරන්න පවා පුළුවන්.maya, 3ds max කරලා තියෙනවම් cinema 4d ගොඩක් ලේසි ඉගෙන ගන්න.
එහෙම පත ග්‍රැෆික් කාර්ඩ් ඕනේ නැහැ. පොඩි nvidia 700 series එකක් වගේ තිබ්බනම් ඇති.
product modeling වලට කිව්වේproduct modeling wlata cinema 4d hodaida? rendering ehema
engineering වගේද. එවටනම් solidworks, inventor වගේ නේද ගන්නේ. මම ඔය පැත්ත දන්නේ නැහැ.thank youproduct modeling වලට කිව්වේengineering වගේද. එවටනම් solidworks, inventor වගේ නේද ගන්නේ. මම ඔය පැත්ත දන්නේ නැහැ.
එහෙම නැතිව නොර්මල් වැඩ වලටනම් 3ds max, cinema 4d වගේ එකක් හොදටම ඇති.
cinema 4d ගොඩක් use කරන්නේ motion graphic වලට. එත් ඕනා එකක් කරන්න පුළුවන් ගොඩක් features තියෙනවා.
rendering නම් එකටම එන physical render engine එක අවුලක් නැහැ. නැත්තන් ඕනෙම ප්‍රසිද්ද render engines cinema 4d වලට තියෙනවා. (arnold, vray, corona, redshift, octane මේ දේකටනම් crack නැහැ තාම.)
https://www.youtube.com/c/polygonpen/videos
https://elementza.com/mastering-3d-modeling-in-cinema4d/
https://www.maxon.net/en/gallery
