Blog එකක් පටන් ගත්තා

NU7

Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    Blog එකක් පටන් ගත්තා

    පටන් ගත්ත කිවුවට මේක ගොඩක් කලින් පටන් ගත්ත වෙන එකෙක් කල එකක්. කාලයක් මේක update නොවී තිබ්බ නිසා මම උගෙන් account details ඉල්ලගෙන කරනවා. බැලුවම ඕනි කෙනෙක්ට මේකේ අන්තර්ගතය පැහැදිලිවේවි. මේක අතටම කිවුවොත් torrent collection එකක් . මචන්ලා හොඳ නරක අඩුපාඩු කියන්න .

    http://mystuff-everything.blogspot.com