මම තව Hosting Company එකක් පටන් ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,

    මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.

    Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Diwy ලස්සන නමක්

    නම ලස්සනයි ඒත් අපේ සිංහලු නොදන්නා දෙයක් තියනවා. නමක් තෝරා ගන්නකොට ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලියන්න පුළුවන් උච්චාරණය කරන්න පුළුවන් නමක් වෙන්න ඕනේ. නැත්නම් ටයිප් කරනකොට අකුරු වැරදිලා සයිට් එකට එන්න තියන විසිට්ස් අහිමි වෙන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Diwy ලස්සන නමක්
    ඔව් මචන් එක දැකපු පලවෙනි වතාවේ මට එහෙම හිතුණා Divvy (ඩිවි) එකේ තේරුම ලාභය/වාසිය , dictionary එකකින් Computer Shop එකකට නමක් හොයනකොට ලැබුනේ. එත් Computer වැඩේ කරන්න උනේ නැහැ ගනම් ගිය නිසා කෑලි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ekatath PVT limited ekak register kalada?
    Dan accounts hada,audit report gannai, charted accountant lata gewannai loku cost ekak awrudda gane
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    නම ලස්සනයි ඒත් අපේ සිංහලු නොදන්නා දෙයක් තියනවා. නමක් තෝරා ගන්නකොට ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලියන්න පුළුවන් උච්චාරණය කරන්න පුළුවන් නමක් වෙන්න ඕනේ. නැත්නම් ටයිප් කරනකොට අකුරු වැරදිලා සයිට් එකට එන්න තියන විසිට්ස් අහිමි වෙන්න පුළුවන්
    මේ නමින් ගොඩක් ව්‍යාපාර තියෙනවා Google කරලා බලන්න , මම ලියාපදිංචි කරාට පස්සේ ඒවා දැක්කේ Google එකේ දෑකලා ඒ එක Company එකකින් මට සුභ පතලා එව්වා මාස දෙකට කලින්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ekatath PVT limited ekak register kalada?
    Dan accounts hada,audit report gannai, charted accountant lata gewannai loku cost ekak awrudda gane
    Lanka Web Hosting එකට Pvt Ltd කරේ නැහැ එක දිගටම කරනවා BR නැතුව.

    මම BR එක ගත්තේ මේ අළුත් Company එකට
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ නමින් ගොඩක් ව්‍යාපාර තියෙනවා Google කරලා බලන්න , මම ලියාපදිංචි කරාට පස්සේ ඒවා දැක්කේ Google එකේ දෑකලා ඒ එක Company එකකින් මට සුභ පතලා එව්වා මාස දෙකට කලින්.

    සුභ පැතුවට වැඩක් නැහැ පොඩි එකෝ. බිස්නස් ටැක්ස් ටික්ස් ඉගෙන ගනින්. උබේ බිස්නස් නමේ වරදක් කියනව නොවේ. උබට හොඳනම් එච්චරයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    elakiri machan congrats...kohomada packages,poddak ewath danna
    සයිට් එකට ගිහින් බලන්න මචන් , divvyhosting .com මේකේ දැම්මා ම Ad දානවා කියලා ඇඩ්මින් ලා කෙස් එක දානවා නේ