මම තව Hosting Company එකක් පටන් ගත්තා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,776
    18,579
    113
    :

    මම ප්‍රදේශය සබාවට ගියා උන් කියනවා ගෙවල් කුලී කාරයාගේ අවසර ලිපියක් ඕනේ කියලා මට එක කරන්න ගෙදර අවසර දෙනවා කියල
    තව පොලිස් සහතික (කොහොමද උන්ට මේක තෙරුන් කරන්නේ මම)
    ඉගෙනුම් සහතික (ඒවා අවුලක් නැහැ)
    බදු ඔප්පු සහතික (ඒවා නැහැනේ)
    ඇත්ත ඔප්පුවේ සහතික
    TRCSL එකේ ලිපියක්
    ගෙදර ඉස්සරහ බෝඩ් එකක් දාන්න කිව්වා (ලැජ්ජයි වගේ)

    මම ඕනේ එකක් කියලා මම කුලී කාරයාගේ ගෙදර ගිහින් ඉල්ලුවා ඌ කියනවා දන්නේ නැති දේවල් වලට දෙන්න බෑ කියලා ඌ අම්මට කියනවා උගේ ළමයි ට පරිගණක අරන් දුන්නේ නැහැ කියලා විනාශ වෙනවා කියලා ඌ අම්මට දොස් තිබ්බා එක්ක.

    උන්ගේ ළමයි උගන්වන්න ආවා Internet එක කියන්නේ මොකක් ද කියලා මම කාට හරි ඇන්දීලා ගෙදර අය අන්දලා පව් අර ගෑනි කියලා ඒ අය ගමේ කියලා ගමේ අය ගෙදර ඉස්සරහින් හිනා වෙලා යනවා ඇමතු විදියට අපි දැක්කා ම. ගමේ පොඩි එවුන් පාරේ යනකොට Hosting කියලා මට ඇහෙන්න කියලා හිනා වෙනවා.

    ගෙවල් කුලී කාරයා මගේ මාමා ට කියල Call කරලා මාමා අම්මට Call කරලා ගොඩක් දොස් කියලා තිබ්බා මාව ගෙදර තියන් නලවනවා කියලා

    දොස්තර කෙනක් ලගට ගෑස්ටික් වැඩි වෙලා බෙහෙත් ගන්න ගියා ඌට ගමේ එවුන් Hosting ගැන අහනවා ඌට තෙරුන් කරන්න කරන්න ඌ එකම අහනවා ඌ හිතෙනවා මම මොකක් හරි දෙයකට ඇන්දීලා කියලා අන්තිමේ මම උගේ ගෙනාපු බෙහෙත් බිව්වේ නැහැ පිස්සු බෙහෙත් දීලා එව්වොත් කියලා.

    ඔය ප්‍රශ්න නිසා මට Pvt Ltd ගන්න උණා බන් හරිම ලේසි දවස් 3-4 ලියාපදිංචි කරලා දුන්නා මට එළකිරි එකේම කෙනක් ලොකු ගානක් ගියේ නැහැ, රු 30000 වගේ අවුරුද්දටම ඔකොටම යන්නේ Audit කරන්නයි ROC එකේ ගාස්තුයි එයා මට ඔකොම කරලා දෙනවා කිව්වා. එක නිසා මට එක පහසුයි.
    ------ Post added on Jan 25, 2023 at 10:29 AM

    මගෙන් ගත්ත අය නමේ ඔය කියවන්නේ මේ වෙනකම් කිසි කෙනක් ට අවුලක් කරලා නැහැ මම , සයිට් දෙකක් ගහන්න ගිහින් නම් අවුලක් උනා මේකේ දෙනෙක් ට.

    Me kiyana kathawa aththa. pvt ltd ganna eka lesi normal reg gannawata wada.. low cn yanawa th adui sapekshawa business eka separate duwana nisa. tax eka nam itn gewanna wei. 30M walata wada neda taxable income eka? den ewa wenas da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Colombo living cost වැඩි බං.
    ඔව් දන්නවා බන් Colombo or Ambalangoda පැත්තට යන්න හදන්නේ අම්මා ගේ ගම අම්බලන්ගොඩ නිසා
     
    • Like
    Reactions: U-tag

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පොඩි ප්‍රශ්නයක් උබ ඔබේ ඩොමේන් නේම් එක ගත්තේ කොහෙන්ද? :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පොඩි ප්‍රශ්නයක් උබ ඔබේ ඩොමේන් නේම් එක ගත්තේ කොහෙන්ද? :)
    namesilo.com එකෙන් බන් මම ගන්නේ Domain නැතිනම් Cloudflare.com එකෙන් එකේ අඩුයි ගොඩක්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    :

    මම ප්‍රදේශය සබාවට ගියා උන් කියනවා ගෙවල් කුලී කාරයාගේ අවසර ලිපියක් ඕනේ කියලා මට එක කරන්න ගෙදර අවසර දෙනවා කියල
    තව පොලිස් සහතික (කොහොමද උන්ට මේක තෙරුන් කරන්නේ මම)
    ඉගෙනුම් සහතික (ඒවා අවුලක් නැහැ)
    බදු ඔප්පු සහතික (ඒවා නැහැනේ)
    ඇත්ත ඔප්පුවේ සහතික
    TRCSL එකේ ලිපියක්
    ගෙදර ඉස්සරහ බෝඩ් එකක් දාන්න කිව්වා (ලැජ්ජයි වගේ)

    ------ Post added on Jan 25, 2023 at 10:37 AM

    Mekanam sira ban kohe giyath wayasaka huththala ekka wadak karanna giyama epa wenawa.
    Mama cake shop ekak patan gaththa. Eka solo proprietor register karanna patta kattak kanna one. Mama gedara ma thama karanne, e nisa un ahanawa prashna 1000k withara. Kotte grama sewaka maha amu sakkiliyek.

    Mamath kelinma pvt ltd damma. Directors la dennek innawanam director kenek ta secretary wennath puluwan. Matath 30k wage giye (ROC charges 18,000 inclusive). Sampath eken gaththa current + money market accounts. Thama tax scene ekanam baluwe na habai. Aniwaryayen kelawei ethanadi nam.
     
    මටනම් ROC එකට 8000 කිව්වා යන්නේ. ROC එකෙන් ලේසියෙන් ලියාපදිංචි කලාට බැංකු එක්කත් මට පුදුම කට්ටක් කන්න උනා.
     
    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    සන්තොසයි..හොස්ටින් ගන්න හිතන් ඉන්නවා ඩිස්කවුන්ට් එහෙම තියනවා නම් කියපං මචං..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    thank you
    සන්තොසයි..හොස්ටින් ගන්න හිතන් ඉන්නවා ඩිස්කවුන්ට් එහෙම තියනවා නම් කියපං මචං..
    P.M එකක් එවන්න මචන්
    Congratulations ....
    Wadata kellek ganin.
    මම කෙනක් ගත්තා මචන් Calls වලට Answer කරන්න එත් තාම දැම්මේ නැහැ වැඩේට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නිකන් දැනගන්න අහන්නේ... කැමති නම් කියහන්... නොකීවත් අවුලක් නෑ..

    ඇයි එක හොස්ටින්ග් එකක් තියා ගෙන තව එකක් පටන් ගත්තේ, පරණ එක ඉම්ප්රුව් කර ගන්නේ නැතිව..

    මට සයිට් දෙකම පෙන්නේ එකම විදියට, සවිස් වෙනස් ඇති........ මම කිවේ inter ෆේස් එක ....
     
    • Like
    Reactions: Nadun26

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    සයිට් එක load වෙන්නම පැය ගාණක් ගියා තොගේ hosting ගැන හිතාගන්න පුළුවන් :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සයිට් එක load වෙන්නම පැය ගාණක් ගියා තොගේ hosting ගැන හිතාගන්න පුළුවන් :lol:
    sirawata mamath dan check kara. hena welawak giya load wenna.
    බොරු කියන්න එපා Slow වෙන්න බැහැ එක තිබෙන්නේ OVH VPS Server එක්ක. අපි පුරුදු වෙන්න කරනවා නමේ දැන් අවුරුදු 5 Host එකක් කරනවා අපි දන්නවා Slow නොවෙන්න සයිට් එක Host කරගන්න.

    අපි විකුනනේ Hetzner Servers , Germany/Finland ඒවා.
    OVH ඒවා තියෙනවා Canada ඒවා.

    සයිට් එක OVH Cloud USA VPS එක්ක දාලා තියෙන්නේ බැරි වෙලාවත් Hetzner ලගේ අවුලක් අවොත් සයිට් එක down යන නිසා සයිට් එක පිට එක්ක දාලා තියෙනවා. එහෙම අවුලක් වෙලා නැහැ නමුත් Hosting කරන හැමෝම විකුණන Server එකේ සයිට් එක Host කරන්නේ නම් නැහැ ඔය හේතුව නිසා
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    බොරු කියන්න එපා Slow වෙන්න බැහැ එක තිබෙන්නේ OVH VPS Server එක්ක. අපි පුරුදු වෙන්න කරනවා නමේ දැන් අවුරුදු 5 Host එකක් කරනවා අපි දන්නවා Slow නොවෙන්න සයිට් එක Host කරගන්න.

    අපි විකුනනේ Hetzner Servers , Germany/Finland ඒවා.
    OVH ඒවා තියෙනවා Canada ඒවා.

    සයිට් එක OVH Cloud USA VPS එක්ක දාලා තියෙන්නේ බැරි වෙලාවත් Hetzner ලගේ අවුලක් අවොත් සයිට් එක down යන නිසා සයිට් එක පිට එක්ක දාලා තියෙනවා. එහෙම අවුලක් වෙලා නැහැ නමුත් Hosting කරන හැමෝම විකුණන Server එකේ සයිට් එක Host කරන්නේ නම් නැහැ ඔය හේතුව නිසා

    මමත් දැන් ගිහින් බැලුවා. සයිට් එක slow නැහැ. ඉක්මනට ලෝඩ් වුනා.
    All the best!
     
    • Love
    Reactions: Nadun26