Sinhala Blog Help
මචන්ලා සිංහල බ්ලොග් එකක් කරන්න ඕනේ. මට තියෙන අව්ල සිංහල බ්ලොග් එකට ගුගල් ඇඩ්සෙන් ගන්න පුලුවන්ද. unicode වලින් type කරලා (iskole pota). බ්ලොග් එකට සිංහල ෆොන්ට් add කරන්න පුළුවන් නේද? ගොසිප් ෆොන්ට් එක වගේ. එහෙම ෆොන්ට් add කරන්නේ කොමද මචන්ලා. ඒ add කරන ෆොන්ට් මොබිලේ ෆොනේ වල හොදට සිංහල rendaring වෙනවද? දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්. දන්නේ නැති අය bump කරන්න

Last edited: