"""""""""""""Blog Slider උදව්වක් දෙන්ඩ """"""""""""&q
1st blog
2th blog
මචන් මේ තියෙන්නේ මගේ බ්ලොග් 2ක් 1වෙනි 1කේ තීම් එකම 2වැනි එකටත් දාලා තියෙනවා පේනවා ඇති. ඒත් 1වෑනි බ්ලොග් 1කේ Slider එක වැඩ 2වෑනිඑකේ හිරවෙලා තියෙනවා පේනවා ඇති. මේක මේ තීම් එකේ විතරක් වෙවේ දැන් 4-5ක් දදා මම වෙනස් කරල බැලුවා ඒ හැම එකකේම එක හිරවෙනවා. ඒත් 1වැනි බ්ලොග් එකට හොදට වැඩ. 2වෑනි බ්ලොග් එකට මේලෙඩේ ආවෙ මීට මාසෙකට විතර කලින්. ඊට ඉස්සර Slider හොදට වැඩ. දැන් වැඩ්ඩො එහෙම ඉන්නවනම් උදව්වක් දෙන්ඩ.