blog syndication

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    පහල තියෙන සයිට් වගේ බ්ලොග් සින්ඩිකේටර් එකක් බ්ලොග් ස්පොට් එකේ හදාගන්න විදියක් කවුද දන්නේ?

    මේවායේ අයිතිකාරයන්ගෙනුත් ඇහුවා.උන් කියලා දෙන්නෙත් නෑ.



    http://maathalangesindiya.blogspot.com

    https://atampahiya.blogspot.com/

    WordPress එකේ හදන හැටි නම් එපා.blogspot ඒකේ අටව ගන්න විදියක් දන්නවා නම් කියන්න.