මචන්ලා මට blog එකක් පටන් ගන්න ආසයි..
blog ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..
පටන් ගන්න හොද මොකක්ද මචන්ලා..
අනාගතේ කියක් හරි හොයගන්න පුලුවන් වෙන්නේ මොකකින් කරොත්ද?
word pass or blogger ?
නැත්නම් වෙන මොකක් හරි එකකින්ද?
ෆී දෙන එකක් වෙන්න ඕනේ...
දන්න අය උදවු කරත්වා..
උදව්වට උදව්වක් වශයෙන් රේප් ලබා දෙනු ලැබේ..

Last edited:

මිනිස්සු හොයන්නේ කුණු ඒවා දුන්නොත් සල්ලි.