Blogger එකෙන් Free SSL Custom Domain වලට දීලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Blogger එකෙන් Free SSL Custom Domain වලට දීලා

    Blogger එකෙන් Free SSL දීලා කලින් ( තවත් විදියකට කියනවා නම් https ) දුන්නේ කලින් blogspot.com Address වලට විතරයි.

    ඔන්න දැන් Custom Domain වලට දීලා. හැබැයි මේක දැනට Enable කරගන්න පුළුවන් Blogger
    draft එකෙන් විතරයි.

    මේ Address එකට ගිහිල්ලා https://draft.blogger.com Screenshot එකේ විදියට SSL Enable කරගන්න.

    GY7Y2ap.png


    මේ මමත් SSL දැම්මා https://www.mixvideoclips.com/