Blogger වලින් සින්ඩියක් හදන්නෙ කොහොමද....?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Blogger වලින් සින්ඩියක් හදන්නෙ කොහොමද....?

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න බ්ලොගර් වලින් සින්ඩියක් හදන්නෙ කොහොමද කියලා.... ලොකු උදවුවක්....:baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Blogger වලින් හදලා වැඩක් නැහැ මචන්, ඒක පට්ට චාටර් කරනවනම් Wordpress වලින් හදපන්. (Wordpress.com ගැන නමේ කිව්වේ එකෙන් සින්ඩි හදන්න බැහැ)
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Blogger වලින් හදලා වැඩක් නැහැ මචන්, ඒක පට්ට චාටර් කරනවනම් Wordpress වලින් හදපන්. (Wordpress.com ගැන නමේ කිව්වේ එකෙන් සින්ඩි හදන්න බැහැ)

    @Nadun26 පුළුවන් නම් ඒක ගැන මට PM කරහන්කො.... ලොකු උදවුවක් මචං...:eek: