අද උදේ බලනකොට Blogger වෙනස් කරලා. වෙනදා තිබුණ Dashboard නැතුව අද තියෙන්නේ ඔහොම. Reding List එකත් Sidebar එකට එකතු කරලා ඔය රතු පාටින් දාලා තියෙන්නේ ඒක. බ්ලොග් ගොඩක් කරන කෙනක් ට අනිත් බ්ලොග් එකකට මාරු වෙන්න Sidebar එකේ උඩම තියෙන සයිට් එකේ නම ඉදිරියෙන් තියෙන Down Arrow එක එබුවාම හරි
Profile එක මාරු කරන එකත් Blogger Seetings වලට දාලා. User Settings කියලා වෙනනම් ඉතින් වෙනස් කමක් වෙලා නැහැ
Profile එක මාරු කරන එකත් Blogger Seetings වලට දාලා. User Settings කියලා වෙනනම් ඉතින් වෙනස් කමක් වෙලා නැහැ