........ඇතුලට වරෙන්
.............
.............
.............
Blogger වලට අපිට අවශ්‍ය custom font එකක් දාගන්න ඕන .. මම කළේ font-face එකෙන් ෆොන්ට් ටිකට අදාල url එක දුන්නා (වෙනම තැනක අප්ලෝඩ් කරලා). පස්සේ font-family එක හැදුවට වැඩ නෑ.. අවශ්‍ය වෙන්නේ සිංහල ෆොන්ට් එකක් දාන්න
කලින් මේ ක්‍රමේ හොදට වැඩ කළා..කලින් වැඩ කරපු බ්ලොග් වලත් දැන් පෙන්වන්නේ නෑ
font-face එක blogger වල support කරන්නේ නැද්ද දැන්? මේකට විසදුමක් තියෙයිද මචංලා

eth ban lankawe rank athin ihalama inna web 1th (gossip site eka) un use karanneth eka.. 