බ්ලොග් එකක් තියෙනවා..ක්‍රෝම් එකෙන් ගියාම මෙහෙම වර්නින් එකක් එනවා.ෆයර් ෆොක්ස් එකෙන් නම් අවුලක් නැතුව යන්න පුලුවන්.මේක අයින් කර ගන්න විදියක් කවුද දන්නේ?