blogger Post එක පේන්නෙ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    gossip template eka

    Post එක පේන්නෙ නැහැ:nerd::nerd:
    video,text dammat naha.

    View attachment 70717

    ඇයි ඔය Tempalate එකම දාන්නේ ?
    ගොසිප් කියලා ඔය Tempalate එකම දාන්න ඕනේ නැහැනේ වෙන හොද ලස්සන එකක් දාලා වැඩේ කරපන්. හැම සයිට් එකේම ඒකට Tempalate එක දැකලා දැකලා මට නම් ඕවා බලන එකත් එපා වෙලා තියෙන්නේ.
     
    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඇයි ඔය Tempalate එකම දාන්නේ ?
    ගොසිප් කියලා ඔය Tempalate එකම දාන්න ඕනේ නැහැනේ වෙන හොද ලස්සන එකක් දාලා වැඩේ කරපන්. හැම සයිට් එකේම ඒකට Tempalate එක දැකලා දැකලා මට නම් ඕවා බලන එකත් එපා වෙලා තියෙන්නේ.

    maco post eka text nam panawa 1 st page eka video panna naha??
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    ඇයි ඔය Tempalate එකම දාන්නේ ?
    ගොසිප් කියලා ඔය Tempalate එකම දාන්න ඕනේ නැහැනේ වෙන හොද ලස්සන එකක් දාලා වැඩේ කරපන්. හැම සයිට් එකේම ඒකට Tempalate එක දැකලා දැකලා මට නම් ඕවා බලන එකත් එපා වෙලා තියෙන්නේ.

    කොල්ල ගොසිප් සයිටුත් කරනවද බන් :growl::growl::frown:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Sihala ewa karanna lankawe thahanamda ban

    සිංහල ඒවා ලියාපදිංචි කරන්න ඕනේද මොකක් ද කෙස් එකක් ඉස්සර ගියා තාම තියෙනවද දන්නේ නෑ
    හැබැයි හැමෝම කරනවා මන් නම් හිතන්නේ නෑ කිසිම කෙනක් ඕවා ලියාපදිංචි කරයි කියලා මමත් කරනවා Domain ඒකට privacy protection එකක් දාලා කරපන්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    සිංහල ඒවා ලියාපදිංචි කරන්න ඕනේද මොකක් ද කෙස් එකක් ඉස්සර ගියා තාම තියෙනවද දන්නේ නෑ
    හැබැයි හැමෝම කරනවා මන් නම් හිතන්නේ නෑ කිසිම කෙනක් ඕවා ලියාපදිංචි කරයි කියලා මමත් කරනවා Domain ඒකට privacy protection එකක් දාලා කරපන්
    Ekata වැඩිපුර කීයක් විතර යයිද ban