ඇයි ඔය Tempalate එකම දාන්නේ ?
ගොසිප් කියලා ඔය Tempalate එකම දාන්න ඕනේ නැහැනේ වෙන හොද ලස්සන එකක් දාලා වැඩේ කරපන්. හැම සයිට් එකේම ඒකට Tempalate එක දැකලා දැකලා මට නම් ඕවා බලන එකත් එපා වෙලා තියෙන්නේ.
ඇයි ඔය Tempalate එකම දාන්නේ ?
ගොසිප් කියලා ඔය Tempalate එකම දාන්න ඕනේ නැහැනේ වෙන හොද ලස්සන එකක් දාලා වැඩේ කරපන්. හැම සයිට් එකේම ඒකට Tempalate එක දැකලා දැකලා මට නම් ඕවා බලන එකත් එපා වෙලා තියෙන්නේ.

කොල්ල ගොසිප් සයිටුත් කරනවද බන්![]()

gossip site ekak karanna nawaii ban english site ekak karanna.
gossip site essara kara.![]()
Sihala ewa karanna lankawe thahanamda ban
Ekata වැඩිපුර කීයක් විතර යයිද banසිංහල ඒවා ලියාපදිංචි කරන්න ඕනේද මොකක් ද කෙස් එකක් ඉස්සර ගියා තාම තියෙනවද දන්නේ නෑ
හැබැයි හැමෝම කරනවා මන් නම් හිතන්නේ නෑ කිසිම කෙනක් ඕවා ලියාපදිංචි කරයි කියලා මමත් කරනවා Domain ඒකට privacy protection එකක් දාලා කරපන්