blogspost custom domain ගැහුවම adsence වලට මොකද වෙන්නේ?
custom domain ගහපු අය ඉන්නවද?
feedback msg එකක් දැම්ම, adsence account එක update කරන්න කියල,
account update වෙන්න ටයිම් කොහොමද යන්නේ?
හෙල්ප් මී....
custom domain ගහපු අය ඉන්නවද?
feedback msg එකක් දැම්ම, adsence account එක update කරන්න කියල,
account update වෙන්න ටයිම් කොහොමද යන්නේ?
හෙල්ප් මී....
mokada domain ekatane adsense approve karanne