Blogspot or Wordpress

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    මචංලා, මචින්ලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා හැමෝගෙන්ම අවසරයි. මා මෙතනට පැමිණියේ දන්නෙ නැති දෙයක් අහගන්නයි.

    මට ආසාවක් තියෙනව බ්ලොග් එකක් පටන්ගන්න. හේතු දෙකක් තියෙනව.
    1 - ඒකෙ පොඩි ආතල් එකක් තියෙනව
    2 - income එකකුත් එන හින්ද (මන් දන්නව මහ ලොකු ගානක් එන්නෙ නෑ කියල. ඒ හින්ද දැන් මෙතන “අනාත සිංහලු, ලමයි හදන්න එපා, online අනාතයො“ etc. කියල අඬන්න හදන්න එපා.)

    කලින් ඉදන්ම මේ දේ ගැන අදහසක් තිබ්බත් මේ දවස් වල ගෙදර ඉන්න හින්ද තමයි හදිසියේම වැඩේ පටන් ගන්න හිතුනෙ.

    මන් IT සම්බන්ද ෆීල්ඩ් එකක කෙනෙක් නොවන හින්ද මට මේ ගැන ලොකු අයිඩියා එකක් නෑ.
    ඉතින් මට ඔයාලගෙ උදව් ඕනෙ.
    මන් මේ ගැන කිරියෙම තියෙන පෝස්ට් වගයක් බැලුව.
    ඒත් මට තියෙනව ප්‍රශ්න වගයක්.

    1 - blogspot එකක් පටන් ගන්න එකද, wordpress එකක් පටන් ගන්න එකද වඩා හොඳ?
    2 - සල්ලි දීල ඩොමේන් එකක් ගන්නද, නැත්තන් free එකක් හදන්නද?
    3 - පරණ ඩොමේන් එකක් ගන්න එක ගොඩක් තැන් වල recomend කරල තිබ්බ, ඒ ගැන අදහස මොකද්ද?
    4 - සල්ලි ගැන. මොනටයිටෙශන්, SEO ගැන. පේපැල් එහෙම මුලදිම දාන්න ඕනෙද?
    5 - අන්තිමටම මොනවද පටන් ගද්දිම වරද්දගන්නෙ නැතුව කරන්න ඕනෙ ඒව.

    තව ප්‍රශ්න එයි කරගෙන යද්දි, දැනට මෙච්චරයි.
    බොහොම ස්තූතියි එහෙනම්.
    පුලුවන් අය රිප්ලයි එකක් දාන් යන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    මමත් මෙලෝ දෙයක් දන්නේ නැතිව පටන් ගත්තේ. WP වලින් සයිට් එකක හොස්ට් කරා. මම ම වෙබ් එක හදාගත්ත ටියුටෝරියල් බලන්න ඉගෙන ගන්න පුළුවන්
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Man hariyatama dan na...
    eth blogspot walatanam url ekak salli deela ganda one na man hithanne..
    wordpressnam url ekak one wei...
    kochchara ahuwath oka ubata hariyatama therun gandanam nikamata free ekak blogspot wage hadala balapan...
    paaduwak nane..
    eth man danata therun aran thiyennenam blogs kiyanne nathi weegena yana deyak...
    eeta wada ubata hoda wei hoda fb page ekak hadala maintain karanam
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි :yes:

    බොහොම ස්තූතියි ;)

    මමත් මෙලෝ දෙයක් දන්නේ නැතිව පටන් ගත්තේ. WP වලින් සයිට් එකක හොස්ට් කරා. මම ම වෙබ් එක හදාගත්ත ටියුටෝරියල් බලන්න ඉගෙන ගන්න පුළුවන්
    මම බ්ලොග් එකක් හදල බැලුව. ඒක අමාරු වැඩක් නෙවෙයි.
    WP එක උනත් ෆ්රේfree පටන් ගන්න පුලුවන් ඒ විදිහටම.
    ඒත් මන් ඔය අහල තියෙන ප්‍රශ්න ටික එනව ඉතින්.
    ඒකයි tread එක දැම්මෙ.

    රිප්ලයි එකට බොහොම ස්තූතියි :yes:

    Man hariyatama dan na...
    eth blogspot walatanam url ekak salli deela ganda one na man hithanne..
    wordpressnam url ekak one wei...
    kochchara ahuwath oka ubata hariyatama therun gandanam nikamata free ekak blogspot wage hadala balapan...
    paaduwak nane..
    eth man danata therun aran thiyennenam blogs kiyanne nathi weegena yana deyak...
    eeta wada ubata hoda wei hoda fb page ekak hadala maintain karanam
    මම බ්ලොග් එකක් හදල බැලුව මචං.
    මන් බලන්නම් FB page සීන් එක.

    රිප්ලයි එකට බොහොම ස්තූතියි :yes:
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Wordpresswalin patan ganin mchn umbata million ganan visitorsla ena site ekak unath handle karanna puluwan wordpress ekka..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Mchn therum aran thiyna deenam waradiy..Blog kiyanne kawadaawath nathi wena deyak nemei but hariyata karanna oone..authority site ekak widiyata unath krnna puluwan bahala wada karanawanm..
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    1.Wordpress - easy to handle ;)

    2.හොද ඩොමේන් එකක් ගන්නවනම් හොදයි SEO වලට.:yes:

    3.ඔව් පරණ ඩොමේන් එකක් ගනිද්දී එකේ domain authority එක එහෙම වැඩී, සහ හොද Backlinks එහෙමත් තියෙන්න පුලුවන්. (ඒක SEO වලට බලපානවා::shocked:.)

    4.ඒක නම් ඉතින් ප්‍රදානම එක Adsense තමයි. තව ගොඩක් එවා තියෙනවා.

    5.නෑ Paypal දැන්ම අවශ්‍ය වෙන එකක් නැහැ, අනික adsense money නම් Directly bank transfer කරගන්න පුලුවන්,

    6.සල්ලි ගැන හිතන එක නවත්තලා, මුලින්ම ඔයාගේ කන්ටෙන්ට් එක සහ සයිට් එක SEO කරල රෑන්ක් කරගන්න අවශ්‍ය දේවල් කරන්න. JUST RANK RANK RANK!!!! :angry:

    check these too -

    http://www.elakiri.com/forum/showthread.php?t=1727394

    http://www.elakiri.com/forum/showthread.php?t=1790375
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    Wordpresswalin patan ganin mchn umbata million ganan visitorsla ena site ekak unath handle karanna puluwan wordpress ekka..

    එකෙ තියෙනව නොමිලේ පටන් ගන්න පුලුවන් එකත් සල්ලි දීල ගන්න ඕනෙ එකත්.
    දැනට ෆ්‍රී එකක් පටන් ගත්තොත් දැන් දාන ආටිකල්ස් වලට සල්ලි ගන්න බැරිද?

    Mchn therum aran thiyna deenam waradiy..Blog kiyanne kawadaawath nathi wena deyak nemei but hariyata karanna oone..authority site ekak widiyata unath krnna puluwan bahala wada karanawanm..
    මන් දන්නව බ්ලොග් එක දිගටම තියෙනව කියල, ඒක හින්ද මැරෙනකන්ම income එකක් එනව කියල.
    ඒක නිසා fb page එකක් කරනවට වඩා බ්ලොග් එකක් කරන එක හොදයි නේද?
    authority site එකක් කියන්නෙ මොකද්ද?

    රිප්ලයි කරාට බොහොම ස්තූතියි :yes:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    2.හොද ඩොමේන් එකක් ගන්නවනම් හොදයි SEO වලට.:yes:
    ඒ කියන්නෙ සල්ලි ගෙවලම වැඩේ පටන් ගන්න කියල නේද?
    දැනට free පටන් ඇරන් පස්සෙ ඩොමේන් එකක් ගන්න පුලුවන්කමක් නැද්ද (හිනා වෙන්න එපා දන්නෙම නෑ මේ පැත්ත ගැන :lol:)

    6.සල්ලි ගැන හිතන එක නවත්තලා, මුලින්ම ඔයාගේ කන්ටෙන්ට් එක සහ සයිට් එක SEO කරල රෑන්ක් කරගන්න අවශ්‍ය දේවල් කරන්න. JUST RANK RANK RANK!!!! :angry:

    නෑ මන් ඒ ගැන ලොකූවටම හිතන්නෙ නෑ දැනට, හැබැයි සමහර දේවල් තියෙනවනෙ පස්සෙ අපිට වෙනස් කරන්න බැරි, එහෙම උනොත් අපරාදයක්නෙ, ඒකයි මෙච්චර මේ හැමදේම ගැන හොයන්නෙ පටන් ගන්න කලින්ම.

    check these too -

    http://www.elakiri.com/forum/showthread.php?t=1727394

    http://www.elakiri.com/forum/showthread.php?t=1790375

    මේ ට්‍රෙඩ් දෙකම කියවල තිබ්බෙ නෑ

    ගොඩක් වටිනව රිප්ලයි එක
    බොහොම ස්තූතියි :)
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ඩොමේන් එකට අවුරුද්ද්කටම 9$ වගේ යයි, හොස්ටින්ග් උනත් වැඩිගානක් වෙන්නේ නෑනෙ. අවුරුද්ද්ට 20$ වගේ වෙයි.

    ආ තව මුල් අවුරුද්දේ 1$ වලට ඩොම්න් අරන් පටන් ගන්න ක්‍රමේකුත් තියෙනව මට හරියට මතක නෑ, කවුරුහරි මෙතන දායි.;)

    එහෙමම පටන්ගත්තොත් ලේසි, මොකද ඔයා පස්සේ ඩොමේන් එක මාරු කලොත්, ඔයාගේ audience එකට බලපාන්න පුලුවන්.:yes:

    "සමහර දේවල් තියෙනවනෙ පස්සෙ අපිට වෙනස් කරන්න බැරි"

    ඔව් COPY කරලා, ස්පෑම් කරල නම් long term ගොඩ යන්න බෑ.:no:

    ගූගල්, යූටියුබ් සර්ච් කරන්න හැමදේම තියෙනවා (SEO/ google keyword planner / monthly search /).
     
    බොහොම ස්තූතියි ආයෙත් :yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    1. වර්ඩ්ප්‍රෙස් පටන් ගන්න එක හොදයි බන් අදායමක් ගන්නත් බලාපොරොත්තු වේන එකේ...

    2 - 3. පරණ ඩෝමේන් එකක්ම ගන්න ඔනි නෑ... එත් ෆ්‍රි නැතුව අලුත් එකක් ගන්න... ඔයා කරන සයිට් එකට ගැලපෙන ටිකක් මතක හිටින නමක්... පරණ එකක් ගන්න පුලුවන් නම් හොදයි ගාණ කොහොම වේයි ද දන්නේ නැති නිසා කියුවේ...

    4.මුලින්ම සයිට් එක හරියට කරන්න සල්ලි ටාගට් කරලම කරන්නේ නැතුව... මුල් ටිකේ SEO විදියට දාන ආටිකල් එක ගැන පොඩ්ඩක් කීවර්ඩ් විතරක් හොයන්න ලොකුවටම මොකුත් එලවන්නේ නැතුව කොලිටි කන්ටේන්ට් එකක් දෙන්න.

    5. රුපියලක්වත් ආවේ නැත්ත තමන් ආස දෙයක් කරන්න පටන් ගනින මොකුත්ම නැතත් කරගෙන යන්න ආස හිතෙන දෙයක්... එතකොට සයිට් එක උබත් නොදැනිම තැනකට එයි...

    සුබ පැතුම්!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Domain එක $ 9 වගේ වෙන්නේ namesilo.com එකෙන් ගන්න Domain එක Domain එක ගන්න හැටි මන් ලියලා තියෙනවා මෙක බලන්න https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/

    Hosting 1100/= දෙන්නම් අපේ ලග තියෙනවා https://lankawebhosting.net

    Hosting එකක Wordpress Install කරන හැටි මන් ලියලා තියෙනවා මේක බලන්න https://lktips.com/2019/12/08/lankawebhosting-directadmin-wordpress-install/
     
    සල්ලි හොයන්නනම් ගොසිප් තමා කරන්න ඕනෙ, ඒත් ඒකට ආසාවක් නෑ.
    ආස දේවල් කීපයක් තියෙනව.
    මේ ටිකේ හිතනව ඔක්කොම දාල එක සයිට් එකක් කරනවද, නැත්තන් වෙන වෙනම කරනවද කියල.

    කියල තියෙන ඔක්කොම හිතට ගත්තා.
    බොහොම ස්තූතියි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    Domain එක $ 9 වගේ වෙන්නේ namesilo.com එකෙන් ගන්න Domain එක Domain එක ගන්න හැටි මන් ලියලා තියෙනවා මෙක බලන්න https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/

    Hosting 1100/= දෙන්නම් අපේ ලග තියෙනවා https://lankawebhosting.net

    Hosting එකක Wordpress Install කරන හැටි මන් ලියලා තියෙනවා මේක බලන්න https://lktips.com/2019/12/08/lankawebhosting-directadmin-wordpress-install/

    රිප්ලයි කරාට බොහොම ස්තූතියි :yes:
    සෙට් වෙලා වැඩක් කරමු