මේ සැරේ එක නම් අවුල් තමයි බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ්
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Mar 11, 2021 #21 මේ සැරේ එක නම් අවුල් තමයි බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් Reactions: Solo Rider
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Mar 11, 2021 #22 Yes. It’s very hard to be consistent in doing fun stuff. Only Podi malli and Chooti malli handled it well. I also didn’t like the video. And the previous one. Sometimes the jokes are cheap. Reactions: meeka, asylum, olu bakka and 1 other person
Yes. It’s very hard to be consistent in doing fun stuff. Only Podi malli and Chooti malli handled it well. I also didn’t like the video. And the previous one. Sometimes the jokes are cheap.
F Fire1994 Well-known member May 6, 2018 1,082 2,227 113 Mar 11, 2021 #23 ඉන්ග්රීසි බැරි අනාත සින්හල්ලුන්ට රිදිලා Reactions: Solo Rider
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Mar 11, 2021 #24 Issara hodai dan gon Reactions: Solo Rider
shenat Well-known member May 13, 2007 58,431 86,685 113 ආශ්චර්යමත් රටක Mar 11, 2021 #25 Anthima eka nam madi. Reactions: Solo Rider
London Moris Well-known member Aug 22, 2015 892 499 63 Mar 11, 2021 #27 අලුත් එක නන් අවුල්.. දිග වැඩි සීන් එකක් තියෙන්නෙ එකම දේ රිපීට් වෙනව කලින් දැකපු ඒවමයි.. ඕකෙ ෆ්‍රස්ට් වීඩියෝ එක පට්ට, ඒක බලල මමත් ඇඩ්වටයිස් කරපු සයිට් එකට ගිහින් බැලුව.. මේක නන් සෙට් නෑ Reactions: shenat
අලුත් එක නන් අවුල්.. දිග වැඩි සීන් එකක් තියෙන්නෙ එකම දේ රිපීට් වෙනව කලින් දැකපු ඒවමයි.. ඕකෙ ෆ්‍රස්ට් වීඩියෝ එක පට්ට, ඒක බලල මමත් ඇඩ්වටයිස් කරපු සයිට් එකට ගිහින් බැලුව.. මේක නන් සෙට් නෑ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 11, 2021 #28 Joke bump Reactions: asylum
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Mar 11, 2021 #29 මේක හරි නෑ කිව්වා ගමන් ඉංග්‍රීසි බැ කියන මතේට එනවට වඩා පොඩ්ඩක් බලපන් එකම වීඩියෝ එකේ දෙවැනි කොටස අනාගත්ත වගේ එකක් තේරුනේ මේකම ආයිත් කරන්න බෑ දැන් මුන් දෙන්නට Reactions: shenat, BuLaTha, dilann and 1 other person
මේක හරි නෑ කිව්වා ගමන් ඉංග්‍රීසි බැ කියන මතේට එනවට වඩා පොඩ්ඩක් බලපන් එකම වීඩියෝ එකේ දෙවැනි කොටස අනාගත්ත වගේ එකක් තේරුනේ මේකම ආයිත් කරන්න බෑ දැන් මුන් දෙන්නට
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Mar 11, 2021 #30 rusaku said: බැනපු ඔක්කොම ඉංග්‍රීසි බැරි උන්.. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත දවසට උබලට හිතෙයි පට්ට නේ කියලා. උබලගේ පොඩි උන්ටවත් ඉංග්‍රීසි ටිකක් උගන්නපල්ලා Click to expand... Gehan or Dino detected..... Reactions: asylum, shenat, NaiRobi and 2 others
rusaku said: බැනපු ඔක්කොම ඉංග්‍රීසි බැරි උන්.. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත දවසට උබලට හිතෙයි පට්ට නේ කියලා. උබලගේ පොඩි උන්ටවත් ඉංග්‍රීසි ටිකක් උගන්නපල්ලා Click to expand... Gehan or Dino detected.....
Sonique Well-known member Oct 22, 2007 25,186 11,207 113 Forest Mar 11, 2021 #31 Their interrogation videos have silly jokes. Get over with it. Of course popularity has an expiration date if you don’t up your game but it’s still not theirs.
Their interrogation videos have silly jokes. Get over with it. Of course popularity has an expiration date if you don’t up your game but it’s still not theirs.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Mar 11, 2021 #32 රූඩි මැන්කුසෝ ඕල් රවුන්ඩර් කෙනෙක්. Reactions: BuLaTha
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Mar 11, 2021 #33 hammo menna kello Reactions: BuLaTha
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 11, 2021 #34 ඕනෙම එකක් පලවෙනි කොටසින් ඉවර කරන්න ඕනෙ ඕක 2,3 කියාගෙන වවාගෙන කන්න ගියාම තමා අප්සට් වෙන්නෙ කලින්ම දන්නවනේ මොකෝ වෙන්නෙ කියල Reactions: BuLaTha and shameera89
ඕනෙම එකක් පලවෙනි කොටසින් ඉවර කරන්න ඕනෙ ඕක 2,3 කියාගෙන වවාගෙන කන්න ගියාම තමා අප්සට් වෙන්නෙ කලින්ම දන්නවනේ මොකෝ වෙන්නෙ කියල
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Mar 11, 2021 #36 මෙහෙමයි මුන්ගෙ ඇඩ්වර්ටිස්මන්ට්ස් එහෙම ක්‍රියෙටිව් . එත් තනිකරම එකම ෆොමැට් එක යන්නෙ . අර රැට්ටා තාත්තයි -පුතයි ෆොමැට් එකෙ වගෙ තමා. මුන්ගෙත් තනිකර ආර්ගියුමන්ට් ෆොමැට් එක තමා තියෙන්නෙ. ඒක නිසා තෙරුමක් නැහැ. දැනට සිරා කොමඩි නම් විනි ප්‍රඩක්ශන්ස් විතරයි. එත් ඉස්සරහට උනුත් කොහොම වෙවිද දන්නෙ නැහැ . Reactions: ncpasan and BuLaTha
මෙහෙමයි මුන්ගෙ ඇඩ්වර්ටිස්මන්ට්ස් එහෙම ක්‍රියෙටිව් . එත් තනිකරම එකම ෆොමැට් එක යන්නෙ . අර රැට්ටා තාත්තයි -පුතයි ෆොමැට් එකෙ වගෙ තමා. මුන්ගෙත් තනිකර ආර්ගියුමන්ට් ෆොමැට් එක තමා තියෙන්නෙ. ඒක නිසා තෙරුමක් නැහැ. දැනට සිරා කොමඩි නම් විනි ප්‍රඩක්ශන්ස් විතරයි. එත් ඉස්සරහට උනුත් කොහොම වෙවිද දන්නෙ නැහැ .
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,871 113 40 හත් ඉලව්වෙ! Mar 11, 2021 #37 matanam ehema awlak danune naha..samahrawita man owa hema welema balanne nathi nisa wenna athi..
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Mar 11, 2021 #38 ඉංග්රීසියෙන් කරනවනං බංග්ලාදේශයේ උනත් කමක් නෑ අපි බලනවා Reactions: DevilRox and hodakolla
reddit Well-known member Aug 18, 2016 9,041 8,299 113 Chilaw Mar 11, 2021 #40 Interrogation patan gaddi idan chora tamai