Blok & Dino දැන් චොරේ චොර..!

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අලුත් එක නන් අවුල්.. දිග වැඩි සීන් එකක් තියෙන්නෙ එකම දේ රිපීට් වෙනව කලින් දැකපු ඒවමයි.. ඕකෙ ෆ්‍රස්ට් වීඩියෝ එක පට්ට, ඒක බලල මමත් ඇඩ්වටයිස් කරපු සයිට් එකට ගිහින් බැලුව.. මේක නන් සෙට් නෑ
     
    • Like
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මේක හරි නෑ කිව්වා ගමන් ඉංග්‍රීසි බැ කියන මතේට එනවට වඩා පොඩ්ඩක් බලපන් එකම වීඩියෝ එකේ දෙවැනි කොටස අනාගත්ත වගේ එකක් තේරුනේ

    මේකම ආයිත් කරන්න බෑ දැන් මුන් දෙන්නට
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බැනපු ඔක්කොම ඉංග්‍රීසි බැරි උන්..
    ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත දවසට උබලට හිතෙයි පට්ට නේ කියලා. උබලගේ පොඩි උන්ටවත් ඉංග්‍රීසි ටිකක් උගන්නපල්ලා
    Gehan or Dino detected.....🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Their interrogation videos have silly jokes. Get over with it. Of course popularity has an expiration date if you don’t up your game but it’s still not theirs. 👍
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනෙම එකක් පලවෙනි කොටසින් ඉවර කරන්න ඕනෙ ඕක 2,3 කියාගෙන වවාගෙන කන්න ගියාම තමා අප්සට් වෙන්නෙ කලින්ම දන්නවනේ මොකෝ වෙන්නෙ කියල :baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මෙහෙමයි මුන්ගෙ
    ඇඩ්වර්ටිස්මන්ට්ස් එහෙම ක්‍රියෙටිව් .
    එත් තනිකරම එකම ෆොමැට් එක යන්නෙ .
    අර රැට්ටා තාත්තයි -පුතයි ෆොමැට් එකෙ වගෙ තමා.
    මුන්ගෙත් තනිකර ආර්ගියුමන්ට් ෆොමැට් එක තමා තියෙන්නෙ.
    ඒක නිසා තෙරුමක් නැහැ.

    දැනට සිරා කොමඩි නම් විනි ප්‍රඩක්ශන්ස් විතරයි.
    එත් ඉස්සරහට උනුත් කොහොම වෙවිද දන්නෙ නැහැ .

     
    • Like
    Reactions: ncpasan and BuLaTha