Blok & Dino දැන් චොරේ චොර..!

redux

Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    තමන් හොඳ පොෂ්, කඩ්ඩ පුලුවන්
    :lol: A itin umbe tiyena hinamaneta hithena ewane. Language ekak barinan igena ganin. Umba puluwan unta insult kala kiyala umbata kelawenne natuwa tiyenne na.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    :lol: A itin umbe tiyena hinamaneta hithena ewane. Language ekak barinan igena ganin. Umba puluwan unta insult kala kiyala umbata kelawenne natuwa tiyenne na.
    ඩිනෝ බ්ලොක් දැන් හරි නෑ කියපු උන්ටද හීනමානෙ, ඒ කියපු උන්ට ඉංග්‍රීසි බෑ කියපු උන්ටද හීනමානෙ 🤷🏾‍♂️
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    ඩිනෝ බ්ලොක් දැන් හරි නෑ කියපු උන්ටද හීනමානෙ, ඒ කියපු උන්ට ඉංග්‍රීසි බෑ කියපු උන්ටද හීනමානෙ 🤷🏾‍♂️
    Man un dennata loku asawak na ban. English barinan igena ganin. Umbalane puluwan unta posh kiya kiya kagahanne. Dan api umbalata gode kiwwada, nane.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    Man un dennata loku asawak na ban. English barinan igena ganin. Umbalane puluwan unta posh kiya kiya kagahanne. Dan api umbalata gode kiwwada, nane.
    "puluwan kiyala pennanna hadana un" kiyana eka mm kiwwe. aayi kiyawala balapan :D
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව්, ටිකක් ඒකාකාරී වෙන බවක් තියෙනව. ඒත් හැමකෙනෙක්ගෙම කන්ටෙන්ට් විටින් විට ඩිප් වෙනව. ඉඳල හිටල තමා බැලෙන්නෙ, ඒත් බලන එක නවත්තන්නෙ නෑ.

    ලංකාවෙ යූට්‍යුබ් ස්කෙච් කමීඩියන්ස් ලගෙන් ආටිස්ට්‍රි එක පේන්න තිබුනෙ දෙතුන්දෙනෙක්ගෙ විතරයි. BnD ලත් ඒ ලීග් එකේ ලාවට දාන්න පුලුවන්. ඉතින් උන්ගෙ නොබල වෙන කාගෙ බලන්නද...වස්තිලද, රැට්ටද කවුරුත් නෑනෙ ඇත්තටම හිනාගස්සන 🙂.

    ලංකාවෙ හරිහමන් සිංහල ස්ටෑන්ඩ්-අප් ඇක්ට් එකක් නැති එක තමා කණගාටුව. හසලක විතරයි ඉන්නෙ.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    e


    මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..🤮🤮🤮 මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..

    මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..

    මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW... :love2: ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..

    Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative .. ❤️ ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...


    ethin ban ubata balanna asa nathnam uba balanna epa. simple ans
     
    • Like
    Reactions: meeka

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නල්ලමලේ life-style.
    මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.
    මේක නං පට්ට ඇත්ත. ලංකාවේ පොෂ් කියල හිතාගෙන ඉන්න එවුන් කතා කරන ඉංග්‍රීසි සුද්දෙක්ගේ ඉංග්‍රීසි වලට වැඩිය පට්ට වෙනස්.
     
    • Like
    Reactions: gcr

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    නල්ලමලේ life-style.
    මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.
    Colombo උන් වෙනම English accent & words පාවිච්චි කරනව බන් උන්ගෙ community එක ඇතුලෙ. සමහර ඒවා dictionary වලවත් නෑ.

    කොහොම උනත් මුන් කරන්නෙ luxury apartment ඇඩ් එකක්නෙ. එතකොට එහෙම එකක් ගන්න පුලුවන් උන්ව ටාගට් කරල කරන්නෙ. උන්ගෙ lifestyle එක හරිද වැරදිද වැඩක් නෑ.