තමන් හොඳ පොෂ්, කඩ්ඩ පුලුවන්lol un kata karanne lankawe basic middle class un katha karana gobba english walin. Ekat terum ganna barinan umbalata deiyangema pihitai
තමන් හොඳ පොෂ්, කඩ්ඩ පුලුවන්lol un kata karanne lankawe basic middle class un katha karana gobba english walin. Ekat terum ganna barinan umbalata deiyangema pihitai
තමන් හොඳ පොෂ්, කඩ්ඩ පුලුවන්
A itin umbe tiyena hinamaneta hithena ewane. Language ekak barinan igena ganin. Umba puluwan unta insult kala kiyala umbata kelawenne natuwa tiyenne na.ඩිනෝ බ්ලොක් දැන් හරි නෑ කියපු උන්ටද හීනමානෙ, ඒ කියපු උන්ට ඉංග්රීසි බෑ කියපු උන්ටද හීනමානෙA itin umbe tiyena hinamaneta hithena ewane. Language ekak barinan igena ganin. Umba puluwan unta insult kala kiyala umbata kelawenne natuwa tiyenne na.
Man un dennata loku asawak na ban. English barinan igena ganin. Umbalane puluwan unta posh kiya kiya kagahanne. Dan api umbalata gode kiwwada, nane.ඩිනෝ බ්ලොක් දැන් හරි නෑ කියපු උන්ටද හීනමානෙ, ඒ කියපු උන්ට ඉංග්රීසි බෑ කියපු උන්ටද හීනමානෙ![]()
"puluwan kiyala pennanna hadana un" kiyana eka mm kiwwe. aayi kiyawala balapanMan un dennata loku asawak na ban. English barinan igena ganin. Umbalane puluwan unta posh kiya kiya kagahanne. Dan api umbalata gode kiwwada, nane.

මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..
මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..
මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW...ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..
Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative ..ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...
මේක නං පට්ට ඇත්ත. ලංකාවේ පොෂ් කියල හිතාගෙන ඉන්න එවුන් කතා කරන ඉංග්රීසි සුද්දෙක්ගේ ඉංග්රීසි වලට වැඩිය පට්ට වෙනස්.නල්ලමලේ life-style.
මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.
Colombo උන් වෙනම English accent & words පාවිච්චි කරනව බන් උන්ගෙ community එක ඇතුලෙ. සමහර ඒවා dictionary වලවත් නෑ.නල්ලමලේ life-style.
මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.
Oya niche eke karanne mun denna witrai bngdigai ne bng contents
patta kammali balanna
kalin ekath ehemai
podi welawak balala nawathala damma

Oya niche eke karanne mun denna witrai bng
Anith okkogema wenama seen ne thiyenne
Mata nam okay, okkoma baluwa
hina yanne nethi partsuth thynwa ethng![]()
