Ehema deyak nam dan naa. Un de anuwa pin labeiiii ☺☺☺
ow, blood bank eken blood ganna lesi hadissiyakadi wage, o+, o- wage ewa.

Blood donate කරන කෙනෙක්ට ලැබෙන අමතර benefits තියනවද?ප්‍රමුකතාවක් වගේ දෙයක්
Machan, Cholesterol thiyena kenk, ekata beheth bona kenek blood donate karana eka hoda nedda..? mokada e blood thawath kenekta useful wenne nedda..?
Machan, Cholesterol thiyena kenk, ekata beheth bona kenek blood donate karana eka hoda nedda..? mokada e blood thawath kenekta useful wenne nedda..?
ලේ දුන්නේ නිකන් නම් 3 පාරක් ද කොහෙද දුන්නම ඔයාට ලේ ඕන උන දවසක ගෙදරින් donerස් ලා ගේන්න කියන්නේ නැතිව ලේ දෙනවා කියල කියනවා. ලේ දුන්නේ ඔයා ඇදුනන රෝගියෙකුට නම් එක ඔය ලිස්ට් එකට වැටෙන්නේ නැ ලු. ගොඩක් පාරක් දුන්නාම blood bank එකේ රෙගිස්ටෙර් කරගන්නවා. එතකොට නම් නොමිලේ ෆුල් body check up, පොඩි පොඩි අසනීප වලට බේත් හේත් දෙනවා හොදට සලකල. එහෙම blood දෙන අයට අසනීප උනහම හොදම ඩොකලට දාල බේත් හේත් කරවනවා blood bank එකෙන්ම. එහෙම රේගිස්ට්ර උනාම egollo kiyana welawata ගිහන් blood denna one, egollanta awashya welawata. ethakota ekata hariyanna thama ara wage salakili denne. රතු පොත (ලේ දීම සටහන් කරන) නැති නම් e සැලකිලි ගන්න අමරුය්. එත් අර bank එකේ රෙගිස්ටෙර් උන අයට පොත ඕන නෑ. ඒගොල්ලෝ එච්චරට වටිනවා blood bank එකටBlood donate කරන කෙනෙක්ට ලැබෙන අමතර benefits තියනවද?ප්‍රමුකතාවක් වගේ දෙයක්
ලේ දුන්නේ නිකන් නම් 3 පාරක් ද කොහෙද දුන්නම ඔයාට ලේ ඕන උන දවසක ගෙදරින් donerස් ලා ගේන්න කියන්නේ නැතිව ලේ දෙනවා කියල කියනවා. ලේ දුන්නේ ඔයා ඇදුනන රෝගියෙකුට නම් එක ඔය ලිස්ට් එකට වැටෙන්නේ නැ ලු. ගොඩක් පාරක් දුන්නාම blood bank එකේ රෙගිස්ටෙර් කරගන්නවා. එතකොට නම් නොමිලේ ෆුල් body check up, පොඩි පොඩි අසනීප වලට බේත් හේත් දෙනවා හොදට සලකල. එහෙම blood දෙන අයට අසනීප උනහම හොදම ඩොකලට දාල බේත් හේත් කරවනවා blood bank එකෙන්ම. එහෙම රේගිස්ට්ර උනාම egollo kiyana welawata ගිහන් blood denna one, egollanta awashya welawata. ethakota ekata hariyanna thama ara wage salakili denne. රතු පොත (ලේ දීම සටහන් කරන) නැති නම් e සැලකිලි ගන්න අමරුය්. එත් අර bank එකේ රෙගිස්ටෙර් උන අයට පොත ඕන නෑ. ඒගොල්ලෝ එච්චරට වටිනවා blood bank එකට
kohoma unath blood godak dena minissu denne mokuth ganna balagena neme, asawen denne,
ඕවා බල බල ලේ දන් දෙන්න එපා බන්.මන් නිසා ජීවිතයක් බේරෙනවානේ.මම නිසා ජීවිතයක් ජීවත් වෙනවානේ කියල හිතලා සතුටු වෙයන්.එම සතුටින් බුක්ති විදින දියයි පින.පින තමා උබට ලැබෙන උපරිම Benefit එක.

