BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Oka Rathu wena Huttak Nemei
    Mama Red Color Glass Paper ekak wath dala balanawa
    Mona Paiyakda
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    චන්ද්‍රයා පෘථිවියේ අඳුරු සෙවනැල්ල තුළට පිවිසීමත් සමග රතු පැහැය හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැය ගනු ඇත.
    පූර්ණ චන්ද්‍රග්‍රහණයට අයත් කාලය නැතහොත් චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ලෙන් මුළුමනින් ම වැසී ඇති කාලය පැය එකකුත් විනාඩි 43 ක් වේ.

    source : https://www.bbc.com/sinhala/world-44979192?ocid=socialflow_facebook


    Oka Rathu wena Huttak Nemei
    Mama Red Color Glass Paper ekak wath dala balanawa
    Mona Paiyakda
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    5e9b377f-d059-4d10-8da3-ee54df627693.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    සමහරු ගේ විස්වාසක් තියෙනෙව චන්ද්‍රග්‍රහණ බලන්න හොද නැ :angry: කියල අනේ මන්ද :rolleyes:

    හැමඩාම මොකක් හරි මගුලක් බලන්න හිටියොත් එදාටම මොකක්හරි වෙනවා