Blood Pressure Meter එකක් recommend කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Blood Pressure Meter එකක් recommend කරන්න මිත්‍රවරුණි, Digital එකක් තමා බැලුවෙ. Digital එකේ accuracy අවුලක් තියේද?

    @emoji diaries
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Blood Pressure Meter එකක් recommend කරන්න මිත්‍රවරුණි, Digital එකක් තමා බැලුවෙ. Digital එකේ accuracy අවුලක් තියේද?

    @emoji diaries
    Accuracy awull. mercury thamai hodama, eth dan mercury bp use karanne na, saha apita thaniyen eken balaganna amarui.
    aneroid bp thiyenwa .ekenth thaniyen balaganna ba
    ethakota ithin digital eka thamai home use karanna puluwan.
    hoda brand ekak kiyala mama nan dakala na.hama ekakama podi podi awul thiyenwa welwakata
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔම්රොන් ඩිජිටල් එක

    මැනුවෙල් එකේ ඇකුරසි එක ගැන ගහලා තිබුනා. + Or - පොඩි අගයක් තියනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මැනුවල් එක තමා හොද. රසදිය එක.

    ඒවා තනියෙන් බලන්න අමාරුයි.

    හැබැයි තව මැනුවල් එකක් තියෙනවා ඇනලොග් මීටර් එක එන. ඒකත් හොදයි.

    ඩිජිටල් නං එක එක ඒවායේ එක එක ගණන් පෙන්නන්නේ

    ඒවයෙන් බලන්න ගියාම ප්‍රෙෂර් එක වැඩි වෙනව.

    කරනවා නං වැඩක් තියෙනවා. ගෙදර හෝ ඔෆිස් එක ලගම තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකක් අල්ලාගෙන කාඩ් එකක් දාගන්න ප්‍රෙෂර් බලන්න. ඊට පස්සේ එතනින් රසදිය මීටර් එකෙන් ප්‍රෙෂර් එක බලලා කාඩ් එකේ ලියා ගන්න.

    ප්‍රෙෂර් එක බලන්න 150 ක්‌ වගේ ගන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Accuracy awull. mercury thamai hodama, eth dan mercury bp use karanne na, saha apita thaniyen eken balaganna amarui.
    aneroid bp thiyenwa .ekenth thaniyen balaganna ba
    ethakota ithin digital eka thamai home use karanna puluwan.
    hoda brand ekak kiyala mama nan dakala na.hama ekakama podi podi awul thiyenwa welwakata
    ඔයා ඩොක්ටර් කෙනෙක්ද? දැන් හොස්පිටල් වලත් තියෙන්නෙ ඩිජිටල් නේද
    ඔම්රොන් ඩිජිටල් එක
    Model?
    මැනුවල් එක තමා හොද. රසදිය එක.

    ඒවා තනියෙන් බලන්න අමාරුයි.

    හැබැයි තව මැනුවල් එකක් තියෙනවා ඇනලොග් මීටර් එක එන. ඒකත් හොදයි.

    ඩිජිටල් නං එක එක ඒවායේ එක එක ගණන් පෙන්නන්නේ

    ඒවයෙන් බලන්න ගියාම ප්‍රෙෂර් එක වැඩි වෙනව.

    කරනවා නං වැඩක් තියෙනවා. ගෙදර හෝ ඔෆිස් එක ලගම තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකක් අල්ලාගෙන කාඩ් එකක් දාගන්න ප්‍රෙෂර් බලන්න. ඊට පස්සේ එතනින් රසදිය මීටර් එකෙන් ප්‍රෙෂර් එක බලලා කාඩ් එකේ ලියා ගන්න.

    ප්‍රෙෂර් එක බලන්න 150 ක්‌ වගේ ගන්නේ
    ගෙවල් ගාව පොඩි මෙඩිකෙයාර් එකක් තියේ, ඒකෙ ඩොක් ගාවට යනවා. දවස ගානෙ ඉතින් සල්ලි දෙන්නයි, යන්න එන්න කරදර නිසා බැලුවෙ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔයා ඩොක්ටර් කෙනෙක්ද? දැන් හොස්පිටල් වලත් තියෙන්නෙ ඩිජිටල් නේද

    Model?

    ගෙවල් ගාව පොඩි මෙඩිකෙයාර් එකක් තියේ, ඒකෙ ඩොක් ගාවට යනවා. දවස ගානෙ ඉතින් සල්ලි දෙන්නයි, යන්න එන්න කරදර නිසා බැලුවෙ
    දවස ගානේ බලන්න ඕනිද? සති දෙකකට හෝ මාසයකට සැරයක් බැලුව නං ඇති නේද