Blood Pressure

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රුධිරය සපයන වාහිනී පටු වුණාමද ඉන්ද්‍රියයන් වලට වැඩි ලේ සැපයුමක් ලැබෙන්නෙ, වාහිනී ඩයලේට් වුණාමද?

    ඉන්ද්‍රියයන් කිව්වෙ මාංශ පේෂී වලට මොළයට වගේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Doc kenekugen ahuwoth ubata kiyala devi. Ethakam samanya danumen therum ganin. Nirogi kenekuge nahara heenith na, mahathath na. Pressure eka aduth na, wadith na.

    Physics walin hithuwoth nahara heeni nam, pressure eka nisa lee gaman karanawa. Habai agata hoda nathi wenna puluwan.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    I think it depends on pressure

    රුධිර නාල පටු වුණාම ප්‍රෙෂර් එක වැඩි වෙනව

    රුධිර නාල පටු වෙනව කියල මම කිව්වෙ ලෙඩක් මොකක්වත් නිසා නෙමේ

    ස්වභාවිකව ඒ ඒ වෙලාවට හෝමෝන අනුව අපේ නහර ඩයලේට් වෙනව constrict වෙනව

    නහර පටු වුණාම රුධිර පීඩනය වැඩිවන නිසා හොඳ ලේ සැපයුමක් ශරීරයේ ඉන්ද්‍රියයන් වලට ලැබෙනවලු

    ඉතිං ඩයලේට් වුණාම ලේ ගලා යන්ඩ පහසුයිනෙ :confused: ඒකයි මම කල්පනා කෙරුවෙ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නෑ මට අවුල වුණේ මේකයි
    fight or flight වෙලාවට හෝමෝන වලින් අපේ ඇඟේ රුධිර නාල පටු කරනවලු
    එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා හොඳ රුධිර සැපයුමක් ලැබෙනවලු

    බොරු වැඩක්නෙ රුධිර නාල පටු කරන එක.. එහෙම වුණාම ප්‍රෙෂර් එකත් වැඩි වෙනව..
    ලේ සැපයුම වෙන විදියකට වැඩි කරන්ඩ බැරිද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    The answer to your question in a mathematical way, you can use the Poiseuille’s equation.
    vessel radius (r), vessel length (λ) and viscosity of blood (η)
    Blood Flow = π * ΔP * r^^4 * 8* η * λ (Note π = pi)

    Also Blood Flow = ΔP/Resistance
    Then we have..
    Resistance = 8ηλ/πr^^4

    Suppose that he flow rate of an artery is reduced to half of it;'s normal value due to deposits narrowing it..
    You can easily calculate using the above equation...
    the new radius = 0.841 *old radius (a decrease of nearly 16%)

    Note - the decrease of 16% affects in a big way - flow rate is reduced to half!
    Because of the r^^4
     
    Last edited:

    ඉතිං මචං නහර හීන් වුණාම ඒ සප්ලයි එකම තියාගන්ඩ ප්‍රෙෂර් එක වැඩි කරන්ඩ වෙනව..
    ඉතිං මොකටද fight or flight තත්වයකදි නහර පටු වෙන්නෙ..
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    ඉතිං මචං නහර හීන් වුණාම ඒ සප්ලයි එකම තියාගන්ඩ ප්‍රෙෂර් එක වැඩි කරන්ඩ වෙනව..
    ඉතිං මොකටද fight or flight තත්වයකදි නහර පටු වෙන්නෙ..

    Please read more on this. The artery walls contain tiny muscles to hold them in shape and allow them to become wider or narrower. The muscles are controlled from hormonal activity. Also hypertension drugs act directly on these muscles in the artery walls or by making changes in certain hormone levels that act n these muscles. This is a brief explanation.:)