Blu Ray disk

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ කවුරුහරි දන්නවනම් කියාපල්ලකෝ මොනාද මේ Blu Ray disk කියන්නෙ කියලා

    blue-ray-disc.jpg
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ,achan mama danna vidihata danna tiak kiyannam
    මචන් මම දන්නා විදිහට කියන්නම් ඔය disk එක 25GB විතර capacity එකක් තියනවා ඔය ගොඩක් ප්‍රචලිත 3D ෆිල්ම් බලන්න මොකද 3D ෆිල්ම් වලට ලොකු capacity එකක් ඕනේ movie එකක් 20GB විතර + BONUS TRACK න TRAILORS SOUND SETTING ඒ ඔක්කොම එකතු වෙන කොට 25GB විතර වෙනවා ඉතින් එකට හරියන එකම ඩිස්ක් එක ඖඅ blu -RAY DISK එක තමා...
     

    liyanagesam

    Member
    Mar 19, 2011
    15
    0
    0
    Disk Eak Capacity Eaka 25-40 GB withara Thiyanawa. Video Out Put Eka High Definition(HD)
    Picture Resolution Eaka 1080 Dpi(Dot Pre Inch) Oka Thama Blue Ray Eaka wenasa.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    blu = නිල්
    ray = කිරණ
    disk = තැටිය
    :rofl::rofl::rofl:
    ithin machoo blu ray disk kiyanne නිල් කිරණ තැටියට
    බට් ඕකට නම දාපු කෙනාට සිංහල බැරිද කොහෙද!! blue එකට blu කියලා දාල තියෙන්නේ :lol::lol: