,achan mama danna vidihata danna tiak kiyannam
මචන් මම දන්නා විදිහට කියන්නම් ඔය disk එක 25GB විතර capacity එකක් තියනවා ඔය ගොඩක් ප්රචලිත 3D ෆිල්ම් බලන්න මොකද 3D ෆිල්ම් වලට ලොකු capacity එකක් ඕනේ movie එකක් 20GB විතර + BONUS TRACK න TRAILORS SOUND SETTING ඒ ඔක්කොම එකතු වෙන කොට 25GB විතර වෙනවා ඉතින් එකට හරියන එකම ඩිස්ක් එක ඖඅ blu -RAY DISK එක තමා...