blue film gena.......

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න
    නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

    අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන් ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ උනේ
    හැම දේටම ඉතිහාසයක් තියනවා වගේ මේ වැඩේටත් ලොකු ඉතිහාසයක් තියනවා මුලුන්ම මේ නිල් චිත්‍රපටයක් හදන්නේ 1908 දී ඇමරිකානු සමාගමක් සෙබළකු ගැහැණු සේවිකාවක සමග තබාගත් ලිංගික සබදතාව පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනය කළා

    first-porn-film.jpg

    මුලින්ම සාදපු චිත්‍රපටිය
    210px-Johann_Schwarzer_movies_about_1906.jpg

    1970 නිපදවන ලද චිත්‍රපට
    mona_poster_01.jpg

    1972 නිපදවන ලද චිත්‍රපට
    deep-throat.jpg
    චිත්‍රපට
     
    Last edited:
    • Like
    Reactions: kasun69

    Similar threads