blue wahale challenge ඇනගන් නැතිව try kranna

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    blue wahale challenge ඇනගන් නැතිව try kranna

    Original තියෙනවා ඕනද....: :yes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Original තියෙනවා ඕනද....: :yes:

    දීපන් ඕනේ එකක්.;)
    හැබැයි ආයේ එම්3ට ඡන්දේ දෙන්න කියලා නම් කියන්න එපා..කිව්වොත් පරාජය භාර ගන්නම වෙනවා :sorry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Carve a specific phrase on the person’s own hand or arm.
    Wake up at 4:20 a.m. and watch a scary video (sent by the curator.)
    Make lengthwise cuts on the person’s own arm.
    Draw a whale on a piece of paper
    Write “yes” on the person’s own leg if ready to be a whale. Otherwise, they should cut themselves multiple times.
    Secret task (written in code.)
    Scratch (a message) on the person’s own arm.
    Write a status online about being a whale.
    Overcome a fear.
    Get up at 4:20 and go to the roof.
    Carve a whale on the person’s own hand.
    Watch scary videos all day.
    Listen to music the “curator” sends.
    Cut your lip.
    Poke the person’s own arm/hand with a needle.
    Make yourself hurt or sick.
    Go to a roof and stand on the edge.
    Stand on a bridge.
    Climb a crane.
    At this step, the “curator” somehow checks to see if the participant is trustworthy.
    Talk with a “whale” on Skype.
    Sit down on a roof with legs dangling over the edge.
    Another job that is in code.
    A secret mission
    Meet with a “whale.”
    The “curator” assigns a date that the person will die.
    Visit a railroad.
    Do not talk with anyone all day.
    Give an oath/vow about being a whale
    After these steps, steps 30-49 involve watching horror movies and listening to music that the curator picks, talking to a whale, and making cuts. The last task is jumping off a building.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දීපන් ආයේ මම ඇක්ටිව් ආවේ නැත්නම් මම වෙනුවෙන් ත්‍රෙඩ් එකකුත් දාපන්...PM ME!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. අතෙහි F57 ලෙස කපාගැනීම.

    2. උදෑසන 4.20ට අවදි වී නිර්මාණකරුවන් විසින් එවනු ලබන භීතිය දනවන වීඩියෝ නැරඹීම.


    3. අතෙහි ශිරා දිගේ කැපුම් 3ක් සිදුකර ගැනීම.


    4. කඩදාසියක තල්මසෙකු ඇඳීම.



    AA4E51F7-C718-4073-B605-B9B8194AF959_cx0_cy6_cw0_w1023_r1_s.jpg


    5. ඔබ "තල්මසෙකු" වීමට සූදානම් නම් කකුලක YES ලෙස කපාගැනීම. තවමත් සූදානම් නැති නම් තමාටම දඬුවම් කරගැනීමට කැපුම් කිහිපයක් කරගත යුතුය
    6. රහස් ලිපියක් ආශ්රිත ක්‍රියාකාරකමක්.


    7. F40 ලෙස අතේ කපාගැනීම.


    8. " i am whale " ලෙස vkontakte හි status update කිරීම.


    9. ඔබේ බිය නැති කරගැනීම.


    10. පාන්දර 4.20ට අවදිව වහලයට නැගීම.


    11. මුවහත් තලයකින් අතෙහි තල්මසෙකු කපාගැනීම.



    Blue-Whale-The-Sick-Online-Game-Linked-To-130-Suicides-In-Russia.jpg




    12. නිර්මාණකරුවන් විසින් එවනු ලබන horror videos මුළු දවස පුරා නැරඹීම.
    13. නිර්මාණකරුවන් විසින් එවනු ලබන මනස විකෘති කරවන තනු සහිත භයානක Heavy metal සංගීතයන්ට සවන්දීම. මෙම සියළු සංගීත නිර්මාණකරුවන් සියදිවි නසාගෙන ඇත (ඔබ Hungarian Suicide Song, එනිග්මාගේ Sadness ආදී ගීත ගැන අසා ඇතැයි සිතමි. ක්‍රීඩාව තුල ඇති සංගීතයන්ගෙන් මොළයට වන බලපෑම මේවාටද වඩා වැඩි බව සඳහන්ය)


    14. තොල් කපාගැනීම


    15. අතට කිහිපවරක් ඉඳිකට්ටකින් ඇනගැනීම


    16. ඔබව රෝගී කරවන තරම් වේදනාකාරී දෙයක් කරගැනීම


    17. ඔබට සොයාගත හැකි උසම වහළයට නැග එහි කෙළවරට වී සිටීම


    18. පාළමක ගැට්ටට වී සිටීම




    19. දොඹකරයක මුදුනට නැගීම / උත්සාහ කිරීම


    20. නිර්මාණකරුවන් විසින් ඔබේ විශ්වාසනීයත්වය පරික්ෂා කෙරේ


    21. Skype ඔස්සේ තවත් "තල්මසෙකු" (මෙම ක්රීඩාවෙ නියැලෙන්නෙකු) සමග කතා කිරීම


    22. වහළයක කෙළවර වාඩිවී කකුල් පද්දමින් සිටීම


    23. තවත් රහස් ලිපියක් ආශ්‍රිත ක්‍රියාකාරකමක්


    24. රහස් ක්‍රියාකාරකමක්.


    25. තවත් තල්මසෙකු හමුවීම


    26. නිර්මාණකරුවන් විසින් ඔබ මියයායුතු දිනය පවසනු ලබන අතර ඔබ එය පිළිගත යුතුය


    27. 4.20ට අවදිව දුම්රිය මාර්ගයකට යාම


    28. සම්පූර්ණ දවසක් කිසිවෙකු සමග කතා නොකර සිටීම


    29. ඔබ තල්මසෙකු බවට ප්‍රතිඥා දීම.


    30-49. සෑම දිනයකම අළුයම 4.20ට අවදි වී නිර්මාණකරුවන් එවන horror videos නැරඹීම හා සංගීතයන්ට සවන් දීම, දිනකට එක් කැපුම බැගින් සිදුකරගැනීම, තල්මසෙකුට කතා කිරීම


    50. ගොඩනැගිල්ලකින් පහළට පැන සියදිවි නසාගැනීම.





    මෙම එක් එක් පියවර ඔබ විසින් සාර්ථකව නිම කරන ලද බවට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඔබ විසින් මෙහි නිර්මාණකරුවන්ට යැවිය යුතුය. ඔබ මෙම ක්රීඩාවට අදාල apk files ලබාගැනීම සමගම නිර්මාණකරුවන් ඔබේ පරිගණකයේ/ දුරකථනයේ ඇති රහස්ය දත්ත සොරාගෙන ඔබ ක්‍රීඩාව නතර කිරීමට උත්සාහ කරන විට දිගින් දිගටම ඔබට තර්ජනය කරන බවට සඳහන් අතර මෙම ක්‍රීඩාව තුලින් දින ගණනාවක් පුරාවට ඔබේ මනස අතිශය දුර්වල කර ඇති බැවින් බොහෝ දෙනා සියදිවි නසාගැනීමට පහසුවෙන් පෙළඹෙන බව සඳහන්ය.
    කරුණාකර මෙවැනි බිහිසුනු මෝඩ ක්‍රීඩවල නියැලීමෙන් වලකින ලෙස අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.


    s


     
    • Like
    Reactions: Hk123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Hungarian Suicide ekata aththatama suicide kraganna hithenawada? man ahuwa ehema mukuth danune nah (Hungarian therenneth nah thamai)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    1. අතෙහි F57 ලෙස කපාගැනීම.




    12. නිර්මාණකරුවන් විසින් එවනු ලබන horror videos මුළු දවස පුරා නැරඹීම.
    13. නිර්මාණකරුවන් විසින් එවනු ලබන මනස විකෘති කරවන තනු සහිත භයානක Heavy metal සංගීතයන්ට සවන්දීම. මෙම සියළු සංගීත නිර්මාණකරුවන් සියදිවි නසාගෙන ඇත (ඔබ Hungarian Suicide Song, එනිග්මාගේ Sadness ආදී ගීත ගැන අසා ඇතැයි සිතමි. ක්‍රීඩාව තුල ඇති සංගීතයන්ගෙන් මොළයට වන බලපෑම මේවාටද වඩා වැඩි බව සඳහන්ය)





    මෙම එක් එක් පියවර ඔබ විසින් සාර්ථකව නිම කරන ලද බවට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඔබ විසින් මෙහි නිර්මාණකරුවන්ට යැවිය යුතුය. ඔබ මෙම ක්රීඩාවට අදාල apk files ලබාගැනීම සමගම නිර්මාණකරුවන් ඔබේ පරිගණකයේ/ දුරකථනයේ ඇති රහස්ය දත්ත සොරාගෙන ඔබ ක්‍රීඩාව නතර කිරීමට උත්සාහ කරන විට දිගින් දිගටම ඔබට තර්ජනය කරන බවට සඳහන් අතර මෙම ක්‍රීඩාව තුලින් දින ගණනාවක් පුරාවට ඔබේ මනස අතිශය දුර්වල කර ඇති බැවින් බොහෝ දෙනා සියදිවි නසාගැනීමට පහසුවෙන් පෙළඹෙන බව සඳහන්ය.






    අඩෝ මම ඔය සින්දුව හොය හොය හිටියෙ... :yes::yes::yes:මට තාලෙ මතක තිබුනට සින්දුව මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ....


    ඕක ඇහෙද්දි මට මාර අමුතු හැගීමක් බන් එන්නෙ..:confused: කිසිම දෙයක් වැඩක් නෑ ,,, මම තනි වෙලා වගේ හිතෙනවා.. :sorry:ඒක විස්තර කරන්න අමාරුයි..:baffled: ඒත් මම මාර ආසයි බන් ඒ ෆීලින් එකටයි තාලෙටයි...:love:




    උබලට මතකද අර ඉස්සර නුග සෙවන පටන් ගනිද්දිත් මේ වගේම තලෙට මියුසික් එකක් දැම්මා... අන්න ඒක මොකද්ද කියලා කියපන්කො දන්න එකෙක්...:cool::cool::cool:
     
    Last edited:

    Similar threads