Bluetooth Hands Free එකක් ගන්න ඕන මචංස්ලා මොනාද හොඳ බ්රෑන්ඩ්ස් තියෙන්නෙ දැනට බලපු ටිකක් තියෙනවා මේවා කොහොමද ? ? Option 1 Option 2 මම බයික් එක පදිද්දි පාවිච්චි කරන්න තමයි ඕනි මචෝ