Coding & Designing වැඩ කරගන්න රු 20 000 අඩුවෙන් ගන්න පුලුවන් Bluetooth Mouse එකක් කියහල්ලකෝ සිංහලු.
sira kathawa ahCoding වලට Mouse එකෙන් මොකද්ද බන් කරන්නෙ
සාමාන්‍යෙන් හෙවි කෝඩ් කරන එවුන් මවුස් එක අල්ලනෙවත් නැහැනේ, කීබෝඩ් එකෙන් සේරම දේවල් කරගන්නවානේ