අන්න එකනෙ අප්පා මටත් වෙලා තියෙන්නෙ.මෙලො රහක් නැ කියලා දැන දැනත් ගන්නවා
මගෙ ලගත් තියෙ..මට නම් සෙට් වෙන්නෙම නැ...එත් ගන්නවා...කතාව කියවනවා ගත්ත නිසා...ආයෙ ආයෙ නම් කියවන්නෙ නැ![]()
Mama asai detective novels kiyawanna
e nisa mata eka echchara ganak na!kohomath mama wadipura ganne translations thama!



තව සිංහල ට්රාන්ස්ලෙට් හරි නැති එවා එහෙමත් ගන්නව...




