potha kalin dakka ekak nam publsher kauda kiyala balagena yanna. publisher stall list eka denawane. location eka ehema hoyana eka lesiyEnglish Complex sentences and Grammar book mokeda ban tiyenne
potha kalin dakka ekak nam publsher kauda kiyala balagena yanna. publisher stall list eka denawane. location eka ehema hoyana eka lesiyEnglish Complex sentences and Grammar book mokeda ban tiyenne
නියමයිනේ...මටනම් ඔතන ගන්න කියලා පොතක් නැ , මමනම් යන්නේ වැඩියෙන්ම , අර පරණ කාටුන් ටික ගන්න , ඔක්කොම ටික ගන්නවා කියක් ගීයක් කමක් නැ ,
නියමයිනේ...
අලුතෙන් ආපු පොත් මොනාද කියවපු?
, තාමත් ඒවාට ආසයි 
මටනම් ඔතන ගන්න කියලා පොතක් නැ , මමනම් යන්නේ වැඩියෙන්ම , අර පරණ කාටුන් ටික ගන්න , ඔක්කොම ටික ගන්නවා කියක් ගීයක් කමක් නැ ,

අපි ගැනත් හිතල ඒ ටික upload කරනවද![]()

අපෝ මට හිරේ යන්න බැ , තාම බැදලත් නැ![]()

(තෝ බැදලා හිරේ ගිහිල්ලා එනකම් එලකිරියේ එල කොල්ලොනට කිවුවොත් ගෑනිව නම් බලා ගනියි හොදට)උබ ආස බැන්දට පස්සේ හිරේ යන්නද?(තෝ බැදලා හිරේ ගිහිල්ලා එනකම් එලකිරියේ එල කොල්ලොනට කිවුවොත් ගෑනිව නම් බලා ගනියි හොදට)
poth kiyawana minissu asraya karannaමුත්තේ යනවද පොත් ප්‍රදර්ශනේට? අර කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කයියක් එහෙම දාල නුඩ්ල්ස් එකක් කාල බීම එකක් බීල එන්න.මමත් එනවා.

poth kiyawana minissu asraya karanna![]()
ඔය හදන්නේ උබව හලලා උපුල් අයියා මං ගානේ දෙන නුඩ්ලුස් එකටයි බීම එකටයි කෙලින්න


poth kiyawana minissu asraya karanna![]()


ඔය හදන්නේ උබව හලලා උපුල් අයියා මං ගානේ දෙන නුඩ්ලුස් එකටයි බීම එකටයි කෙලින්න
![]()

තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
ඔව්වට අපි අහුවෙන්නේ නෑ මුත්තේ........අපි යමු.![]()

කතා පොත්ද? අධ්‍යාපන ඒවද?තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
අපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
අපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.

විද්‍යා කියලයි වින්ධ්‍යා කියලයි සඟරා දෙකක් කියෙව්වා මතකයිඅපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.