BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මටනම් ඔතන ගන්න කියලා පොතක් නැ , මමනම් යන්නේ වැඩියෙන්ම , අර පරණ කාටුන් ටික ගන්න , ඔක්කොම ටික ගන්නවා කියක් ගීයක් කමක් නැ ,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටනම් ඔතන ගන්න කියලා පොතක් නැ , මමනම් යන්නේ වැඩියෙන්ම , අර පරණ කාටුන් ටික ගන්න , ඔක්කොම ටික ගන්නවා කියක් ගීයක් කමක් නැ ,
    නියමයිනේ...
    අලුතෙන් ආපු පොත් මොනාද කියවපු?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනම් ඔතන ගන්න කියලා පොතක් නැ , මමනම් යන්නේ වැඩියෙන්ම , අර පරණ කාටුන් ටික ගන්න , ඔක්කොම ටික ගන්නවා කියක් ගීයක් කමක් නැ ,

    අපි ගැනත් හිතල ඒ ටික upload කරනවද :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපෝ මට හිරේ යන්න බැ , තාම බැදලත් නැ :dull:

    උබ ආස බැන්දට පස්සේ හිරේ යන්නද?:baffled::baffled: (තෝ බැදලා හිරේ ගිහිල්ලා එනකම් එලකිරියේ එල කොල්ලොනට කිවුවොත් ගෑනිව නම් බලා ගනියි හොදට)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ ආස බැන්දට පස්සේ හිරේ යන්නද?:baffled::baffled: (තෝ බැදලා හිරේ ගිහිල්ලා එනකම් එලකිරියේ එල කොල්ලොනට කිවුවොත් ගෑනිව නම් බලා ගනියි හොදට)

    මුත්තේ යනවද පොත් ප්‍රදර්ශනේට? අර කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කයියක් එහෙම දාල නුඩ්ල්ස් එකක් කාල බීම එකක් බීල එන්න.මමත් එනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුත්තේ යනවද පොත් ප්‍රදර්ශනේට? අර කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කයියක් එහෙම දාල නුඩ්ල්ස් එකක් කාල බීම එකක් බීල එන්න.මමත් එනවා.
    poth kiyawana minissu asraya karanna :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    poth kiyawana minissu asraya karanna :)

    ඔය අතරේ පොතක් දෙකක් අරගෙන එනවා.....:):)
    මගේ ජීවිතේ පලවෙනි ජොබ් එක. සරසවි පොත් සාප්පුවේ මාස 05 හිටියා. A/L රිසාල්ට් ඇවිත් තව මාස දෙකක් වගේ උන්නා. නුගේගොඩයි, වත්තලයි. වත්තල තාමත් මට ඩිස්කවුන්ට් හම්බෙනවා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්

    මේක කොහොමද?
    punchi_tharaka_jacqueline_wilson_manel_jayanthi_gunasekara-500x500.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
    කතා පොත්ද? අධ්‍යාපන ඒවද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    තාරකා විද්‍යාව සම්බන්ද සිංහලෙන් ලියු පොත් පත් ඇත්නම් සදහන් කරන්න ලොකු දෙයක්
    අපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.

    බැදලා ලමයින්නුත් ඉන්නවා නම් ඉතින් මෙලෝ දෙයක් දන්නෑ වෙන්න බෑ ඉතින්:baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අල්ලපු ගෙදරත් ඉස්සර හිටිය තාරකා කියල කෙල්ලෙක්. දැන් නම් බැඳල ළමයිත් ඉන්නවා ඇති. හැබැයි පොත් ලියන්න තියා විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නැති කෙල්ලෙක්.
    විද්‍යා කියලයි වින්ධ්‍යා කියලයි සඟරා දෙකක් කියෙව්වා මතකයි