BMW අක්කා VS ගප්පියා

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොන් ආතල් කියල තමා කියන්න වෙන්නෙ :( උබලට හිනා යනවද බන් ඕවට
     
    • Like
    Reactions: sandaru d

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඔය නිර්මානයත්, නිර්මානයේ හඬ කැවීමත්, එයින් ජනිත කිරීමට වෑයම් දරන්නා වූ හාස්‍යත් ආසර්තකයි.. චාටර්...:yes:

    :yes::yes::yes::yes:
    fail
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mata hina yanava bn :D
    aඅඩෝ තරහට නෙමේ කිව්වෙ හරිද ?:) අවන්කෙන්ම හිනා ගියේ නෑ බන් :( ඒක අනික පොලිසියයි ඒ ගොල්ලොයි බේර ගනී :rolleyes: මේ දවස් වල ඉතින් මොනව හරි ගොන් ආතල් එකක් දීල ප්‍රසිද්ද වෙන්න බලන අය ගොඩායි නෙ ඒකයි :(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔය නිර්මානයත්, නිර්මානයේ හඬ කැවීමත්, එයින් ජනිත කිරීමට වෑයම් දරන්නා වූ හාස්‍යත් ආසර්තකයි.. චාටර්...:yes:






    ela ela :D
    api hadapuva nemeinee :) mn dakka damma.ubalata vivurthai adahas valata... :yes::yes::yes:




    aඅඩෝ තරහට නෙමේ කිව්වෙ හරිද ?:) අවන්කෙන්ම හිනා ගියේ නෑ බන් :( ඒක අනික පොලිසියයි ඒ ගොල්ලොයි බේර ගනී :rolleyes: මේ දවස් වල ඉතින් මොනව හරි ගොන් ආතල් එකක් දීල ප්‍රසිද්ද වෙන්න බලන අය ගොඩායි නෙ ඒකයි :(
    ane mata kamak na bn :D mn hadapu ekak nemeine bn.ube mathene bn eka.kisi cas ekak na machoo :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ ගුඩ් මෝර්නින් බන් කිරියේ ඕකිව
    හම අරිනවා පට්ට ගහනවා ත්‍රෙඩ් 20කට වඩා දාල ඇති ඩෝ :angry:


    ඒකිට පික්සුව ලු බන් කශ්ටිය කියන්නේ :baffled:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගප්පියාත් අනිත් හැමෝම වගේ ජනප්‍රියත්වය නිසා දැන් දැන් අසාර්ථක වෙන්න යන්නේ. ඌ මේ ටිකේම හදපුවා අවංකවම මෙලෝ රහක් නෑ. ආතල් වැඩි උනාම මොලේට සිරා අයිඩියා එන එක අඩුයි වගේ. මොකද කලින් වගේ නෙමේ මෑතක හදපු වීඩියෝ වලට ඌට පලු යන්න අහගන්න වෙලා තිබ්බා, දැන් පොඩ්ඩක් නිහඬ වෙලා ඉඳලම ආයේ සුපිරි වීඩියෝවක් එක්කම බැස්සනම් සෑහෙන කාලයක් ඉන්න පුලුවන් වෙයි..මං දන්න විදියට ඕකා කිරියේ ඉන්නවා..:yes: