BMW අරගත්තාට ජීවිත කටුකය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    1.ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?
    ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් ,
    ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
    හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?
    2.ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
    .එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
    එසේ නම්,
    ඔබ නිහඬව ඉන්නේ ඇයි?

    මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
    3.දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
    එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,
    සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
    ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
    නීතිය අනුව ඇය වැරදි තමයි.
    එත් ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
    එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
    නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
    4මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.

    *ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.*
    1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..

    3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..

    ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..
    :dull::dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    :yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..

    3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..

    ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..
    :dull::dull:
    :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කරුමේ කියන්නේ තාම ඔහොම කෙනෙක් NIBM එකේ දැකල නෑ :lol:
    කට්ටිය මෙයා කියල හිතන් හිටපු කෙනා අදත් ඇවිත් ගියා :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..

    3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..

    ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..
    :dull::dull:

    true
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    oka therum ganna bari aya ekka mona kathada :D
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - Traffic Police කියන්නේ මොනතරම් ජරා අයද කියන්න අපි කවුරුත් දන්නවා .එත් හැමෝම නෙවෙයි .ජරාවා කන හැටි මම හොදට දැකල තියෙනව...එත් අපි හරියට යනවා නම් මම හිතන්නේ නෑ බොරු හේතු හදලා දඩ ගහනවා කියලා ...bike අයට වැඩියෙන් නවත්වනවා ..එක ඇත්ත ..එත් හරියට bike එකක් පදින , documents හරියට තියෙන අයට දඩ ගහනවා දැකලා තියෙනවද ..?
    - Documents හරියට තියෙන
    - Wrong side වාහන ඉස්සර කරන්නේ නැති
    - ඉරි කපලා යන්නේ නැති
    - ඉඩක් ලැබුන ගමන් රිංගල ගිහිල්ලා නැති
    - high speed ගිහිල්ලා නැති
    - phone කනේ ගහගෙන නැති

    අයට දඩ ගහන්වද..නෑ ..එක බොරුවක්...අපි පිලිගත්තන් නැතත් අපෙන් මොකක් හරි වැරද්දක් ඇත්තටම වෙලා නේද ...?

    -- මේ සිද්ධිය ගත්තම ඕනි කෙනෙක්ට පෙනේවා මේ ගෑණි බනින විධිහ .. එය වැරද්දක් කරලා නැත්තන් නීතිය අනුව කරන්න තියෙන්නේ එක උසාවියෙන් බේරා ගන්න එක ..මෙහෙම කෑගහල විසදගන්න පුලුවන්ද ..අනිත් එක මෙයා පැහැදිලිවම වැරද්දක් කළා ..මේ ගෑණි අහිංසකයි ,පව් කියන අයගෙන් මම අහන්නේ ...මෙය පොඩි එකා තියාගෙන යනකොට ළමයෙක් හැප්පෙනවා , වෙන වහනයක් හැප්පෙනවා ..කෙනෙක් මැරෙනවා ...එතකොට කියන්නෙත් මෙයා පවු ...මානසික ලෙඩක් තියෙනවා කියලද ......?

    - අනිත් එක මේකේ කියලා තියෙනවා මේ කාන්තාව මේ වාහනය දුක් මහන්සියෙන් උපයාගත්ත මුදල් වලින් ගත්ත එකක් කියලා ..අනේ මන්දා ඊයේ news වලට නම් කිව්වේ සැමියාගේ වාහනය කියල...සැමියා කියන පරිදි මානසික ලෙඩක් තියෙන මේ කාන්තාවට වාහනය දුන්නට වාහනයේ අයිතිකාර සැමියා අත්අඩංගුවට ගත්තා කියලා ...පස්සේ ඇප මත නිදහස් කරා කියලා ....
     
    mee-kiri

    Member
    Jun 14, 2012
    21
    4
    0
    එකට කැවා බිව්වා උනත් පොලිසියේ උන්ව විශ්වාස කරන්න බැහැ,පොලිසියේ අතී බහුතරයක් උන් ගැන මම කියන්නෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..

    3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..

    ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..
    :dull::dull:

    good post :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත මුන් PRADO , DEFENDER නවත්වන්නේ නෑ කියන එක ...එක එම නිලධාරියාගේ පොරුෂත්වයේ ප්‍රශ්නයක් ...
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඇත්ත මුන් PRADO , DEFENDER නවත්වන්නේ නෑ කියන එක ...එක එම නිලධාරියාගේ පොරුෂත්වයේ ප්‍රශ්නයක් ...

    unwa lokko araksha karanawa nm mama hithanne un baya nathuwa allai
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ශේප් එකට කතා කලා නම් අදටත් ඔය අම්මා එලියෙ.
    කට හින්දා තමයි මාලුවත් නහින්නෙ කියලා කතාවක් අහල නැතිව ඇති.
    වැරැද්දක් කලොත් ඒක වැරැද්දක් ම තමයි. කාටවත් සුදු හුනු ගාන්න එපා.
    සමහර වෙලාවට ඔය පොලිසියෙන් අල්ලපු එකෙන් මාරක අනතුරකින් බේරුනා වෙන්නත් පුළුවන්.
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:

    100% Agree
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..

    3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..

    ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..
    :dull::dull:

    නඩු කාරයොත් පිස්තෝල වලින් සිවිල් අයට ගහල තිබ්බේ.
    උන්ව රිමාන්ඩ් කරද ?
    කුඩු, ගංජා, දුෂණ ......
    මේවට හරි විදිහට ක්‍රියා නීතිය කරලා තියෙනවද ?
    එහෙමනම් ඒවා මේ රටෙන් තුරන් වෙන්න එපාද ?

    මිනිස්සු හදිස්සි කෝපයට මිනි මරනවා ...
    මේ ගෑනි කතා කරනවා බය නෙතුව ........
    එක නරකද ?

    කඩුවෙල මහෙස්ත්‍රාත් මේ තරම් අමනුශිකද ?
    කිරි දෙන අම්ම කෙනෙක් මේ වගේ දෙයකට හිරේ දාන්නේ.
    තදින් අවවාද කරන්න තිබුන නොවේද ?

    මේ සිද්දිය කිරි හැලියට ගොම බින්දුවක් එක් කල නෙමෙයි..........
    ගොම හැලියටම ගොම බින්දුවක් එක් උනා විතරයි.

    පුළුවන් නම් පොලිසියට traffic case නෙමයි හොරු, කුඩු දුෂණ කාරයෝ අල්ලන්න .............
    traffic case සහ ඒ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවනම් දවසකට බර ගානක් මැරෙයිද ලංකාවේ.............
    ඔක්කොම බයිලා ............................
    උසවියත් නියම දඬුවම් දෙන්න ඒ අයට ............
    නීතියේ වැඩ පෙන්නන ඕනේ මේ වගේ දේවල් වලින් නෙමෙයි.....
    මේ තත්ත්වෙට රට පත්වෙච්ච් හේතුවටයි
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ

    100% aththa machan. ape rate policiye aya danne boru deyak loku karala kara wage pennana. aththama duty eka amathaka karala. traffic eke ewun kawadawath job eka hariyata karanne naha. lokkonta dekata namennai, podi minihekgen keeyakhari kadaganna witharai danne. kawuruth unta wiriddawa katha karanne nahane. me katha kare ganiyek mama danna palaweni wathawa. dan hire. kar! police karayo. waradi karayanwa kara uda thiyan inne. salli denawa nam echcharai. ballo! :angry::angry::angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ
    ශේප් එකට කතා කලා නම් අදටත් ඔය අම්මා එලියෙ.
    කට හින්දා තමයි මාලුවත් නහින්නෙ කියලා කතාවක් අහල නැතිව ඇති.
    වැරැද්දක් කලොත් ඒක වැරැද්දක් ම තමයි. කාටවත් සුදු හුනු ගාන්න එපා.
    සමහර වෙලාවට ඔය පොලිසියෙන් අල්ලපු එකෙන් මාරක අනතුරකින් බේරුනා වෙන්නත් පුළුවන්.

    e wagema anik paththath wenna puluwan machan. pagawak ganna asa hithunada danne nahane. gani sadde damma nisa anik paththa harewwa seen eka. mehma wenna puluwan percentage eka wadi me lankawe.