BMW අරගත්තාට ජීවිත කටුකය

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:
    :yes::yes::yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    කිරියේ අලුත්ම ගෑනු හුටපටේ. හැම මාසෙම කොහෙන්හරි එකියක් එනවමනෙ. :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිරියේ අලුත්ම ගෑනු හුටපටේ. හැම මාසෙම කොහෙන්හරි එකියක් එනවමනෙ. :lol::lol:
    සිරාවටම බං.. නෙක්ස්ට් කවුද දන්නෑ..:lol: එන එකී මොකී උනත් මාර පව්කාරියක්..:rofl:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මානසික රෝගීන් වාහන එලවනවා කිව්වහම බයත් හිතුන ඔයි !:sorry:
    හදිස්සියෙන් වත් ඔයගැනී මිනිහෙක් යට කලොත් එකත් ඔය විදියටම කියල බේරෙන්න පුලුවන් නේ:eek:
    :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl

    නඩු කාරයොත් පිස්තෝල වලින් සිවිල් අයට ගහල තිබ්බේ.
    උන්ව රිමාන්ඩ් කරද ?
    කුඩු, ගංජා, දුෂණ ......
    මේවට හරි විදිහට ක්‍රියා නීතිය කරලා තියෙනවද ?
    එහෙමනම් ඒවා මේ රටෙන් තුරන් වෙන්න එපාද ?

    මිනිස්සු හදිස්සි කෝපයට මිනි මරනවා ...
    මේ ගෑනි කතා කරනවා බය නෙතුව ........
    එක නරකද ?


    කඩුවෙල මහෙස්ත්‍රාත් මේ තරම් අමනුශිකද ?
    කිරි දෙන අම්ම කෙනෙක් මේ වගේ දෙයකට හිරේ දාන්නේ.
    තදින් අවවාද කරන්න තිබුන නොවේද ?


    මේ සිද්දිය කිරි හැලියට ගොම බින්දුවක් එක් කල නෙමෙයි..........
    ගොම හැලියටම ගොම බින්දුවක් එක් උනා විතරයි.

    පුළුවන් නම් පොලිසියට traffic case නෙමයි හොරු, කුඩු දුෂණ කාරයෝ අල්ලන්න .............
    traffic case සහ ඒ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවනම් දවසකට බර ගානක් මැරෙයිද ලංකාවේ.............
    ඔක්කොම බයිලා ............................
    උසවියත් නියම දඬුවම් දෙන්න ඒ අයට ............
    නීතියේ වැඩ පෙන්නන ඕනේ මේ වගේ දේවල් වලින් නෙමෙයි.....
    මේ තත්ත්වෙට රට පත්වෙච්ච් හේතුවටයි

    Umba tama podi wadi buddimathoo tikak loku wela waren eka ganiyek ge seen ekakata mulu ratema dewal adala aran kiyonawa
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ ගොඩක් මිනිස්සු ආසයි, කොහෙහරි ඉන්න ගෑනියෙක්ට වේසි, බැල්ලි කියල කතා කරන්න. නොදැක්ක වැරදි මතු කරල, දකින හොද අමතක කරල ගෑනුන්ට අවමාන කරන්න මිනිස්සු ගොඩක් ආසයි. වාරියපොල කෙල්ල, මේ සිද්දිය වගේ සිදුවීම් කීපයක ඒක පේන්න තිබ්බ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ කාන්තාව සල්ලිකාර නිසා බනින අය ගොඩක් ඇති ....එක වැරදි ...එත් මේ කාන්තාව පව් , අහිංසකයි , මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා අනිත් අයට නෑ කියන හරක් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ..නිකන් මේ කාන්තාවට අනුකම්පාව දක්වන්නේ නැතිව ..
    - උබලා දන්නවද මේ සිද්ධිය වෙල තලංගම පොලිසියේ නිලධාරීන් log සටහන තියලා තම උසස් නිලධාරීන්ට දැනුවත් කලත් කිසිම දෙයක් කලේ නෑ කියලා ..
    - මේ ගෑනිගේ මිනිහා හොද මනුස්සයෙක්ලු ..එදා රෑම හෙල්මෙට් එක ගනත් දීලා කියල තියෙනවා ගැනිට පොඩ්ඩක් තරහා යනවා කියලා ..උන දේට සමවෙන්නේ කියාලා ...උබල දන්නවද එතකොටවත් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නෑ කියලා ...

    - මේක video කරපු කෙනා මේක upload කලෙත් පොලිසියට උන නෝන්ඩි වැඩේ පෙන්නන්න මිසක වෙන අරමුණකින් නෙවෙයිනේ ...එත් මේක famous උනාම බැරි උනා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ...වැරද්දක් කරලා පොලිසියට බැනල උන්ගේ දේවල් හොරකම් කරගෙන යනකන් ඉන්න නිවට පොලිසියක් තියෙන්නේ අපිට ..මේ video එක නැත්තන් අදටත් මේ ගෑණි නිදහස් ....

    ..එක නිසා මේ ගෑනි පව් කියන්නේ උබලා මොන හේතුවක් නිසාද ..උබලමයි කියන්නේ පොලිස් කාරයෝ BMW ,PRODO නවත්තන්නේ නෑ කියල...එහෙම කියද්දී මුන් එකක් නවත්තලා වැරැද්ද අනුව දඩයක් ලියනකොට ඇයි උබලට මේ තරම් අනුකම්පාවක්..?..ගෑනියෙක් හින්දද ..?..එහෙනම් මේ ගනිගෙන් වාහනයේ මිනිහෙක් හැප්පිලා මැරෙනවා ...එතකොටත් මේ ගැනී පවු ද ..?...එක නෙවෙයි ..උබලට ගැනියෙක් දැක්කම නලියනවා...වැරද්දක් කරපු ගැනියෙක් පවු කියන්න තරම් උබලා මොන තරම් නොන්ජලයෙක්ද බන්..?..පොලිසිය හොදයි....!!..මේකම කොල්ලෙක්ට උන නම් උබල මෙහෙම කතා කරයිද ..?...ගැනියෙක් දැක්කම සේවලයෙක් වෙන්න එපා බන් ...
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    සිරාවටම මොන දේ වුණත් අපිත් බොරැවට කෑ ගහන්න හොද නෑ. මොකද Video කරන්න කලින් යම් සිදුවීීමක් වෙන්න ඇතිනෙ. අපි ඒක දන්නෑනෙ. ලංකාවෙ මිනිස්සුන්ට අවබෝධය කියන එක ටිකක් අඩුයි බන්. හෙට කවුරැහරි කිව්වොත් ඒ ගෑනි කුඩු ගහන ගෑනියක් කියල කතාව තවත් දිග්ගැස්සෙනවා..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලන්කාවෙ ගොඩක් මිනිස්සු ආසයි, කොහෙහරි ඉන්න ගෑනියෙක්ට වේසි, බැල්ලි කියල කතා කරන්න. නොදැක්ක වැරදි මතු කරල, දකින හොද අමතක කරල ගෑනුන්ට අවමාන කරන්න මිනිස්සු ගොඩක් ආසයි. වාරියපොල කෙල්ල, මේ සිද්දිය වගේ සිදුවීම් කීපයක ඒක පේන්න තිබ්බ.

    කතාව ඇත්තා සහෝ ..එත් අපේ සමාජය කාන්තාවට දීලා තියෙන ඒ වටිනාකම් අයුතු විධිහට භාවිතා කරන අයට එහෙම කතා නොකර සිටීම මොන තරම් සාධාරණද..?
    .....හොද වැදගත් කාන්තාවකට හිමිවිය යුතු දේවල් තමන්ට ආරක්ෂාව කරගන්න වෙස ගෑනු ඕනි තරම් ඉන්නවා ...
     

    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    11760211_590460151091722_2037810168209998297_n.png



    මාලබේ SLIT එක ළඟ ගැහැනියක් පොලිසියට බැනීම දැන් රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත. පැහැදිලිවම තුට්ටු දෙකේ මිනිහා යනුවෙන් පොලිසියට බැනීම,
    හෙල්මට් එක පැහැර ගැනීම වැරදිය.

    ඇයව අත්තඩන්ගුවට ගත යුතු බව වීඩියෝ එක බැලූ සැම සිතන්නට ඇත.
    බැල්ලි , ගොන් බඩුව ආදී වචන වලින් ලෝබ නැතුව ඇයට බනිනු දුටිමු.
    මේ ගැහැණිය රටේ පිළිගත් ආයතනයක උගන්වන ගැහැනියකි .
    එමෙන්ම බයි පෝලා වැනි මානසික අබාධයකින් පෙලෙන බවද බැලූ බැල්මට පෙනෙන්නෙකි.
    ඒ බව පොලිසියටද දැනුම් දී තිබේ.
    depression , bipolar , schizophrenia වැනි මානසික අබාධ ඇති අයට වාහන පදවන්නට නීතියෙන් තහනමක් නැත.
    ඔවුන්ද බෙහෙත් බී වැඩ පල කරගෙන ජීවත් විය යුතුය.
    මානුෂිකව ඔවුනට උදවු කිරීම ,
    හෙලා තලා කතා නොකිරීම ශිෂ්ට මිනිසුන්ගේ ලක්ෂණයකි.
    සමහර විට ඇයට දරු ප්‍රසූතිය නිසා වැදු ගෙයි සන්නියෙන් පෙළෙනවා විය යුතුය
    කුමක් වුවත් මේ ගැහැණිය ගැන මහත් අනුකම්පාවක් ඇති වූ බව කිව යුතුය.
    ලොකු දරුවා පන්තියක සිට රැගෙන එන අතර මාස දෙකහමාරක කුසගින්නේ හඬන දරුවාට කිරි පොවයි.
    දරුවා පන්තියෙන් ගෙන එන්නට කෙනෙක් නැති අතර කුඩා බිලිඳා දමා එන්නට කවුරුවත් නැත.
    BMW එකක් දුක් මහන්සියෙන් ඉගෙනගෙන අරගත්තාට ඔවුන්ගේ ජීවිත කටුකය. වෛරයට බදුන් කරන්නට තරම් දෙයක් නැත.
    ඇය මෙහෙම කෑගහන්න තරම් කුපිත වෙන්නට ඇත්තේ කුමක් නිසාද කවුරුත් නොදනිති.
    බාගදා ඇයගෙන් සල්ලි ඉල්ලන්නට හෝ පටි ගවුම දැක වල් කතාවක් කියා කුපිත කරවන්නට ඇත.
    ඒ ගැන කිසිවකුත් නොදනිති.

    අන්තර්ජාලයට පැමිණි vidio එක කුමන අවස්ථාවේ ගත්තක්ද කියා නොදනිති .
    අපේ රටේ කොහොමත් දරුවන් ප්‍රවාහනය පිලිබඳ නීති විධිමත් නැත.
    එව්වා හැදිය යුතුය.
    බොහෝ විට අම්මලා scooty වල ඉස්සරහ මාස ගණන් වල කිරි දරුවෝ නිදි කරවාගෙන ගෙන යති.
    එය මවු සෙනෙහස , බැරිකම කියා කවුරුත් ගණන් නොගනිති.
    පොලිසියේ රාළහාමිලා හෙල්මට් නැතුව කකුල් එල්ලී එල්ලී traffic බයිසිකලේ ළමයි ගෙනයති.
    ඇය තදින්ම වෛරයට බදුන් වී ඇත්තේ ඇගේ චන්ඩි (සුකොමල ගැහැණු ප්‍රතිරූපයෙන් එහාගිය) ආකල්පයත්, පැදවූ BMW එකත් නිසාය.
    සම්පරධායට උඩින් යන ගැහැණු සහ යමක් කමක් දුක් මහන්සියෙන් උපයා ගත් මිනිස්සු සාමාන්‍ය ජනයාගේ වෛරයට බඳුන් වෙති.
    සමාජයේ ආකල්ප තමාගේ පංතිය වෙනුවෙන් එදිරි වන්නේ සාපරාදී ලෙසිනි

    නමුත් මේ වෙනුවට ඇය ප්‍රාදේශීය දේශපාලන නායිකාවක් වුණා නම් එහෙම නැතිනම් අර්යාවක් ඇමතිනියක් හෝ අඩුතරමේ NGO හෝ දේශපාලක ක්‍රියාකාරිනියක් වුනි නම් මෙහෙම වෙන්නේ නැත.
    එහෙමනම් ඇයව නවත්වන්නේ නැත.
    ඒ දුක් මහන්සියෙන් ටියුෂන් කර ගත්ත වාහනයක් නොවෙන ,
    ජනතාවගේ බදු මුදලින් දුවන වාහනයක් නිසාය.
    එහෙමනම් මැඩම් ගේ අසීමිත මවු සෙනෙහස හා අසමාන පවුර්ශය කාගේත් පැසසුමට ලක් වෙනු නොඅනුමානය.
    කරුමෙට අපි ඉන්නේ කුඩු ප්‍රවාහනය කරන ඩිෆෙන්දරයට සැලුට් ගහන කිරි දෙන ගැහැනිට දඩ ගැසීමට උදම් අනින සමාජයකය....

    ඔබේ අදහස් වලට ඉඩ .....


    උපුටා ගැනීම
    පිවිතුරු හෙටක් උදෙසා තරුණ අපි FB page

    Uba ela kolla machan, aththa kiyala thiyenawa..
    :(:(:(
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගෑණි පවු කියන අයගෙන් මේ අහන්නේ .....උබලා bus එකක යනකොට පට්ට සෙනග ඉන්න වෙලාවක උබේ ඉස්සරහ ගැනියෙක් ඉන්නවා කියමුකෝ ...උබ කිසිම දෙයක් නැතිව ඉන්නවා ..එකී එකපාරටම කගහනවා උබ ජැකක් ගැහුවා ...වනචරයා ..අරකයි මේකයි කියලා ....එතන ඉන්න මිනිස්සු කාවද විශ්වාස කරන්නේ...නෑ කියන උබද ...ගෑණිද .?..සමහරවිට එකී පික් පොකැට් ගැනියෙක් ..ඒ කලබල අස්සේ වෙන set එකක් උබලගේ purse වලට වැඩේ දෙනවා .....එතකොට ...මිනිස්සු ඔක්කොම උබට බනී ..ගහයි ...අන්තිමට තමයි දන්නේ ගැනු දීලා තියෙන game එක ......උබල ලේසියෙන්ම ගෑනුන්ගේ මායන් වලට අහුවෙනවා සහෝ ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙසේ හෝ මෙය එක සිද්ධියක් පමණි ...සැබෑවටම අසරණ උන කාන්තාවෝ පමණක් නෙවෙයි පිරිමියන් පවා කොපමණ ඉන්නවද ..ඒ අය වෙනුවෙන් කතා කරන්න ..වැරද්දක් කරපු කෙනෙක් නිවැරදි කරන්න නෙවෙයි..
     

    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    i8Ye8AWs.png


    Ada rata mata pan kanna wen na ban :( kauda mahaththayek mage rep kapala :lol::lol::lol:

    k@ri p@k@y@ :P:P:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතාව ඇත්තා සහෝ ..එත් අපේ සමාජය කාන්තාවට දීලා තියෙන ඒ වටිනාකම් අයුතු විධිහට භාවිතා කරන අයට එහෙම කතා නොකර සිටීම මොන තරම් සාධාරණද..?
    .....හොද වැදගත් කාන්තාවකට හිමිවිය යුතු දේවල් තමන්ට ආරක්ෂාව කරගන්න වෙස ගෑනු ඕනි තරම් ඉන්නවා ...

    මචන්, ලන්කාවෙ ගෑනුන්ට හොද තැනක් තියනව තමයි අනිත් 3වන ලොකයේ රටවල් වලට සාපේක්ශව. ඒත් ලන්කාවෙ සාමන්ය පවුලක අම්ම කෙනෙක් කන කට්ට පේනවනෙ බ්න් අපේ සාමාන්ය පවුලක් දිහා බැලුවම. අපි කාන්තාවන්ට සලකන නිසා අපිට ඒගොල්ලනව විනිශ්චය කරන්නත් පුලුවන් කියන කතාව පිලිගන්න බැහැ. අනික කේන්ති යන එකට ගෑනියෙක්, පිරිමියෙක් කියල වෙනසක් නෑ. පිරිමින්ට විතරද කේන්ති යන්නෙ.! කොහොමත් වීඩියෝ එකක් බලල සිද්දියක් ගැන විනිශ්චයකට එන්න බැහැ, දකින දෙයින් විතරක් තිරනයකට ඇවිල්ල ජරාම වචන වලින් ගෑනු කෙනෙක්ට බනින එකෙන්ද 'අපේ සමාජයේ කාන්තාවට දීල තියන තැන' පෙන්නන්නෙ.?