උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
* "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
* සන්නියකින් පෙලෙනවා කියලා
* බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
* උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
* සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට
ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..













