BMW අරගත්තාට ජීවිත කටුකය

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේ ගැනිට කිසිම මොලේ අමාරුවක් නැහැ බන්.
    මගේ කෙල්ලගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.
    ළමයි 4ක් ඉන්නවා.
    1 වෙනියාට 21යි.
    2 වෙනියට 17ක් ද කොහෙද. ඊට පස්සේ තමයි පොඩි දෙන්න.
    දැන් ඉන්නේ දෙවෙනි කසාද මිනිහ එක්කලු. නාන්න සල්ලි ලු. මිනිහ tamil ලු.
    ගනිගේ චරිතේ එච්චර හොඳ නැහැලු.(නැත්තන් ඉතින් 38 කට ඔච්චර ළමයි හදයි ද?:baffled::baffled:)
    ඔන්න ඕකයි ඇත්ත කතාව. :yes::yes:
    ​
     
    • Like
    Reactions: mldarshana

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ගැනිට කිසිම මොලේ අමාරුවක් නැහැ බන්.
    මගේ කෙල්ලගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.
    ළමයි 4ක් ඉන්නවා.
    1 වෙනියාට 21යි.
    2 වෙනියට 17ක් ද කොහෙද. ඊට පස්සේ තමයි පොඩි දෙන්න.
    දැන් ඉන්නේ දෙවෙනි කසාද මිනිහ එක්කලු. නාන්න සල්ලි ලු. මිනිහ tamil ලු.
    ගනිගේ චරිතේ එච්චර හොඳ නැහැලු.(නැත්තන් ඉතින් 38 කට ඔච්චර ළමයි හදයි ද?:baffled::baffled:)
    ඔන්න ඕකයි ඇත්ත කතාව. :yes::yes:
    ​

    :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ගැනිට කිසිම මොලේ අමාරුවක් නැහැ බන්.
    මගේ කෙල්ලගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.
    ළමයි 4ක් ඉන්නවා.
    1 වෙනියාට 21යි.
    2 වෙනියට 17ක් ද කොහෙද. ඊට පස්සේ තමයි පොඩි දෙන්න.
    දැන් ඉන්නේ දෙවෙනි කසාද මිනිහ එක්කලු. නාන්න සල්ලි ලු. මිනිහ tamil ලු.
    ගනිගේ චරිතේ එච්චර හොඳ නැහැලු.(නැත්තන් ඉතින් 38 කට ඔච්චර ළමයි හදයි ද?:baffled::baffled:)
    ඔන්න ඕකයි ඇත්ත කතාව. :yes::yes:
    ​

    ගෑනි වෙනුවෙන් ඉරාගෙන ටයිප් කරන එවුන් ගැන උඹට ඔයිට වඩා හිතන්න තිබුණ :sorry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    ගෑනි වෙනුවෙන් ඉරාගෙන ටයිප් කරන එවුන් ගැන උඹට ඔයිට වඩා හිතන්න තිබුණ :sorry:

    :rofl: පවු බන්

    :lol::lol::lol::lol::lol:
    මේකයි බන් දානවනං විස්තර දැනගෙන හරියට දාන්න ඕනේ. නැත්තන් රටේ එවුන් හිතන්නේ ගෑණි හොඳයි පොලිසියේ එවුන් තමයි කැරී වැඩ කරන්නේ කියල :yes::yes:
    මම මේ thread එක කලින් තියෙනවා දැක්ක උනාට මොකුත් දැම්මේ නැත්තේ හරි විස්තරයක් දන්නේ නැති නිසා. ඒ උනාට මේකේ ඉන්න ගොන් බුරු හැත්ත ඒ ගොන් එළදෙනට කඩේ යද්දී ඇත්ත විස්තරේ දැනගෙනත් කට වහන් ඉන්න බැහැනේ බන්. :sorry::sorry:
    ​
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    11.gif
    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • ජන්තු අයියා;18682100 said:
    ඔය වීඩියෝ එක මුල ඉදලම තිබ්බා නම් මොකක්ද උනේ කියලා කියන්න තිබ්බා..ඒත් මුල නෑ නේ.....ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ...පොලිසියේ හැමෝම හොදත් නෑ....

    පට්ට කතාව. තේරෙන සිංහලෙන් කියල තියෙනවා. මෙතන හැම එකාගෙම මට්ටම මම දන් නෑ .නමුත් ලංකාවේ පොලිසියකට වැඩක් කර ගන්න ගියපු එකෙක් හරි පාරේ වාහනයක් පදින එකෙක් හරි නම් ගෑනිගේ හරි වැරැද්ද කෙසේ වෙතත් කුජීත පොලීසිය ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ . මෙතන මේ ගෑනිට පිස්සු කියල අදිකරණයේ ඔප්පු කිරීම තුලින් පොලිසියේ නිරුවත වසා ගන්නයි හදන්නේ .

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පැන්තර් කොලුව උගෙ අදහස පිළිගන්නෙ නැති හැමෝටම කියන්නෙ, “උඹ පිස්සෙක් කියල“.. මං දන්න තරමිං, එහෙම අනුන්ට කියන එවුං ඉන්නෙ පිස්සං කොටුවෙ :lol:
    හැබැයි තමන්ට මොකක් හරි පුකේ අමාරුවක් තියෙනව කියල පිළිගන්නෙ නෑ..

    දැං ඉතිං මේක දැකල ආයෙ පිස්සුව වැඩි වෙයි.. අපි නෑ... :D
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මේ ගැනිට කිසිම මොලේ අමාරුවක් නැහැ බන්.
    මගේ කෙල්ලගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.
    ළමයි 4ක් ඉන්නවා.
    1 වෙනියාට 21යි.
    2 වෙනියට 17ක් ද කොහෙද. ඊට පස්සේ තමයි පොඩි දෙන්න.
    දැන් ඉන්නේ දෙවෙනි කසාද මිනිහ එක්කලු. නාන්න සල්ලි ලු. මිනිහ tamil ලු.
    ගනිගේ චරිතේ එච්චර හොඳ නැහැලු.(නැත්තන් ඉතින් 38 කට ඔච්චර ළමයි හදයි ද?:baffled::baffled:)
    ඔන්න ඕකයි ඇත්ත කතාව. :yes::yes:
    ​

    උඹ ඔය කියන කතාව වගකීමනකින්ද බං කියන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • දවසක් මම දැක්ක කොළඹ කොල්ලුපිටියෙ හරියෙ වෙන්ඩ ඇති දැක්කෙ, පොලිස් කාරය හිටියෙ කහ ඉරට කෙලින් පාර අයිනෙ. මූ වාහනයක් ඩ්‍රයිව් කරං ආපු ගෑනු කෙනෙක්ව නැවැත්තුව. හරියටම කහ ඉර උඩ.. මේක ටිකක් පොඩි පාරක්. අතුරු පාරක් වගේ (One Way). එතනින්ම වගේ තමා පාර ඉවර වෙලා මේන් රෝඩ් එකට හරවන්නෙත්. දැං මූ දඩයක් ගහපි කහ ඉර උඩ නැවැත්තුව කියල.. ඌ කහ ඉර උඩම ඉඳගෙන. එතනම නවත්තල දඩ ගහනව..
    ආයෙත් කියන්ඩ තියෙන්නෙ එක දෙයයි “පකේ පොලිස්“
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දවසක් මම දැක්ක කොළඹ කොල්ලුපිටියෙ හරියෙ වෙන්ඩ ඇති දැක්කෙ, පොලිස් කාරය හිටියෙ කහ ඉරට කෙලින් පාර අයිනෙ. මූ වාහනයක් ඩ්‍රයිව් කරං ආපු ගෑනු කෙනෙක්ව නැවැත්තුව. හරියටම කහ ඉර උඩ.. මේක ටිකක් පොඩි පාරක්. අතුරු පාරක් වගේ (One Way). එතනින්ම වගේ තමා පාර ඉවර වෙලා මේන් රෝඩ් එකට හරවන්නෙත්. දැං මූ දඩයක් ගහපි කහ ඉර උඩ නැවැත්තුව කියල.. ඌ කහ ඉර උඩම ඉඳගෙන. එතනම නවත්තල දඩ ගහනව..
    ආයෙත් කියන්ඩ තියෙන්නෙ එක දෙයයි “පකේ පොලිස්“
    උබ හිතන්නේ ඒ වාහනේ තිරින්ග පද්ධතිය නිකම් මනෝ බලයකින් වගේ පොලිස් කාරයෝ දෙන්නා පාලනය කරන්න ඇති කියලද, නැත්තම් අර ඩ්‍රයිව් කරන් ආපු ගෑනු කෙනාගෙ කකුලෙන් පාලනය කරන්න ඇතිද.. අනික කොහෙවත් නීටියක තියෙනවද වාහනයකට ට්‍රැෆික් පොලිස් කෙනෙක් අත දැම්මාම ඌට සමාන්තරව යම් නිශ්චිත දුරකින් නැවතිය යුතුයි කියලා.. නිකම් තමන්ගෙ ගොන් කමට වැදගත් රස්සාවකට අනින්න යන්න එපා.. පොලීසිය කරන ඔයිට වඩා කැරි වැඩ ඕනෙනම් මන් කියන්නම්..:P
     
    AnuradhaRa

    Well-known member
  • උබ හිතන්නේ ඒ වාහනේ තිරින්ග පද්ධතිය නිකම් මනෝ බලයකින් වගේ පොලිස් කාරයෝ දෙන්නා පාලනය කරන්න ඇති කියලද, නැත්තම් අර ඩ්‍රයිව් කරන් ආපු ගෑනු කෙනාගෙ කකුලෙන් පාලනය කරන්න ඇතිද.. අනික කොහෙවත් නීටියක තියෙනවද වාහනයකට ට්‍රැෆික් පොලිස් කෙනෙක් අත දැම්මාම ඌට සමාන්තරව යම් නිශ්චිත දුරකින් නැවතිය යුතුයි කියලා.. නිකම් තමන්ගෙ ගොන් කමට වැදගත් රස්සාවකට අනින්න යන්න එපා.. පොලීසිය කරන ඔයිට වඩා කැරි වැඩ ඕනෙනම් මන් කියන්නම්..:P

    ඇයි ඉතිං උඹට මේ ගෑනිව මෙච්චර පේන්ඩ බැරි ?
    උඹත් පොලිසියට කැමති නෑනෙ.. ?