BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බලපං මේකේ අදහස් දරන දෙපිරිසක් ඉන්නවා.. හරියටම 50% 50% බෙදෙන්නේ..

ඔව් ඉතින් වැරදි විදියට drive කරලා, පොලිසියෙන් කාපු එවුන් කොහොමත් පොලිසියට කැමති නෑ.
උන් සෙට් එක තමයි ඔය ගෑණිට support කරලා තියෙන්නේ, පෙළක් එවුන් (anti bbs වගේ) ගෑණියෙක් නිසා support කරලා ( ඇඹලයෝ සෙට් එක).
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මොනවා වුනත් මේ ගෑනි හැසිරෙන විදිය නම් අන්තිම පහත්. :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියක් කියන්නේ රටට වටී ... තව මොනවා මොනවාද ත් වටී..
    මෙහෙම ලියක් වැඩක් නෑ :eek:
     
    මං හිතන්නේ මේ ගෑනිට තිබුනා ඔයිට වඩා සභ්‍ය විදිහට කතා කරන්න. පොලිසියේ අය මොනවා උනත් ගෑනු කෙනෙක් හින්දා ගෞරවය තියලා කථා කලා.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඔව් ඉතින් වැරදි විදියට drive කරලා, පොලිසියෙන් කාපු එවුන් කොහොමත් පොලිසියට කැමති නෑ.
    උන් සෙට් එක තමයි ඔය ගෑණිට support කරලා තියෙන්නේ, පෙළක් එවුන් (anti bbs වගේ) ගෑණියෙක් නිසා support කරලා ( ඇඹලයෝ සෙට් එක).

    හිනා ගිහින් මැරෙනව බන් මේ කතාවට ... :lol::lol::lol::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං අදහසක් පල කරන්න හිටියේ මේක ගැන ටික්ක විස්තර හොයා ගත්තට පස්සේ. මෙකතන ඇත්තටම මුලින් මොකද උනේ කියලා දැනගෙන :)

    එල :)

    ඔය ගෑනිට නඩු දාන්න පුලුවන්නෙ
    රාජකාරියට බාධකිරීම යටතේ

    මම පොලිස් කාරයානම් ඕකිගෙ පුකට වෙඩි තියනව

    :lol: අසහනෙ

    ඔව් ඉතින් වැරදි විදියට drive කරලා, පොලිසියෙන් කාපු එවුන් කොහොමත් පොලිසියට කැමති නෑ.
    උන් සෙට් එක තමයි ඔය ගෑණිට support කරලා තියෙන්නේ, පෙළක් එවුන් (anti bbs වගේ) ගෑණියෙක් නිසා support කරලා ( ඇඹලයෝ සෙට් එක).

    :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවා වුනත් මේ ගෑනි හැසිරෙන විදිය නම් අන්තිම පහත්. :yes::yes::yes:

    :yes: ඔව් , මේ විදියට මිනිස්සුන්ට කථා කරන එක වැරදියි. ලයිසන් එක ගත්තා නම් මුන් දෙන්නාගේ ලොක්කට කියනවා. මේ ගෑණි එකට කරන්නේ, මහ පාරේ පිස්සු නටලා, අර මිනිහගේ හෙල්මට් එකත් අරගෙන යන්න හදනවා. මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරීම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: ඔව් , මේ විදියට මිනිස්සුන්ට කථා කරන එක වැරදියි. ලයිසන් එක ගත්තා නම් මුන් දෙන්නාගේ ලොක්කට කියනවා. මේ ගෑණි එකට කරන්නේ, මහ පාරේ පිස්සු නටලා, අර මිනිහගේ හෙල්මට් එකත් අරගෙන යන්න හදනවා. මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරීම.

    පොත්ත රතු නිසයි, BMW එකයි නිසා තමයි ඔය ගෙම්බර්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ ඔය ඇන්ටිට මානසික රෝගේකට බෙහෙත් කරලා ලඟදි ලු නවත්තල තියෙන්නේ !
    ඔය ගෑනිගේ මහත්තය පොලිසියට ගෑනිගේ බෙහෙත් කාඩ් ටික ඔක්කොම පෙන්නලා ආපහු ලයිසන් එක අරං ! :frown:
    ඕක දුර දිග අරං යවනවනේ නේ ඉතින් අපේ උන් ! :P

    BUMP BUMP BUMP BUMP

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්

    මානසික රෝගයක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18665762 said:
    mcn nama mkadda bn
    තොට ටෙස්ට් කාස්ට් එකක් ගහන්න තමා අපිට අගෝස්තු 17 ඉලෙක්ෂන් ඉවර වෙනකං ඉන්න වෙන්නේ නේ? නේද පුබ්බඩයෝ?????
    දැන් එතකොට ඉලෙක්ෂන් ඉවර ද ගෑනුන් ගේ පටි බල බල ඉන්නේ මෙතනට වෙලා ලැග ගෙන? :growl::growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට ටෙස්ට් කාස්ට් එකක් ගහන්න තමා අපිට අගෝස්තු 17 ඉලෙක්ෂන් ඉවර වෙනකං ඉන්න වෙන්නේ නේ? නේද පුබ්බඩයෝ?????
    දැන් එතකොට ඉලෙක්ෂන් ඉවර ද ගෑනුන් ගේ පටි බල බල ඉන්නේ මෙතනට වෙලා ලැග ගෙන? :growl::growl::growl::growl:
    :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොට ටෙස්ට් කාස්ට් එකක් ගහන්න තමා අපිට අගෝස්තු 17 ඉලෙක්ෂන් ඉවර වෙනකං ඉන්න වෙන්නේ නේ? නේද පුබ්බඩයෝ?????
    දැන් එතකොට ඉලෙක්ෂන් ඉවර ද ගෑනුන් ගේ පටි බල බල ඉන්නේ මෙතනට වෙලා ලැග ගෙන? :growl::growl::growl::growl:

    ලිඳ පමණි උරුමේ.... :lol:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඇන්ටි ව දැන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කලාලු Mentally ill කියල තියෙනවා එතැනදී
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව

    පල පල මම ගියේ ගල් බාගයක් ගන්න .

    ඇයි දැන් කස්ටා ගහන්නේ නැද්ද?

    නෙදර්ලන්තේ යනවා කියල හෙන නයෙක් අරිය මෙයා

    ඔය ඇන්ටි පාර මෙයාගේ ව්යිෆ් කියල ටැග් වල තියනව ඊක ඇත්තද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ලියක් කියන්නේ රටට වටී ... තව මොනවා මොනවාද ත් වටී..
    මෙහෙම ලියක් වැඩක් නෑ :eek:

    සිරාවට බං ඒක සිංහල පන්ති කරනවා ඇන්ටිට. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රාජකාරියට බධා කිරීම ... කෙළින්ම හිරේ තමයි

    :lol: :lol: හිරේ යයි බොලාලා අපි වගේ පොඩි මනුස්සයෙක් නම්..... මේ ඈන්ටිව හිරේ දැම්මොත් මේක ලංකාව නෙවේ බං....... :no: