BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    N♥K_forever;18664563 said:
    eh kiyanne athhatama nadu dammaha unta lawyersla nadda?

    Money can buy best lawyers and those lawyers can rape bachcha cheap lawyers. Its a BMW so money will not be a problem ;) If they have too much money even they can buy the judge too :P
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    එහෙමද... එහෙම නං ඕක උඹ රට ගියාට පස්සේ හරි U tube දාපං..
    හොරාගෙ අම්මටගෙං පේන අහලා වැඩක් නෑ නේ බං. උඹ ඔය පොලිසියට ඕක පෙන්වන්නේ නැතුව හිටපං.. තේරුමක් නෑ.. අන්තිමට උං ඔක්කොම උඹටම කෙලවයි :sorry:

    එහෙමත් හිතුවා.නැත්තන් පලාත භාර ලොක්කට ගිහින් පෙන්නනවා.උන්ට කොහොමත් මට ලොකු සීන් දාන්ඩ බෑ මචන්.මොකද මං අල්ලස් දීලාත් නෑ.මන් ලොකු වරදක් කරලත් නෑ. ඔයිල් ලීක් වාහනයක් මට ගේ ඇතුලෙ තියන් ඉන්ඩත් බෑ. මන් වරදක් කරා කියලා උන් මට දඩ කොලේ ලියලා තියෙනවා. මෙතන තියෙන්නේ මට දඩ කොලේ ලියන්නේ නැතුව උන් අල්ලස් ඉල්ලපු හැටි.උන්ට ලොල්ම තමා.:lol::lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මාර මිල්ෆ් නේද බන්

    කෆ් ලිනක්ස් දාල හොඳට අරින්න ඕනේ....

    හොඳට රතිය ඕනේ ඇන්ටි පාරක් වගේ

    :lol::lol::lol:
    Linux දාන්න එපා යකෝ....!!! Windows දාල ඇරපන්
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    I think No One can vote with-out knowing what has really happened there? when someone see this video its looks like this Lady is too arrogant and misbehaving.. BUT just Think why she does it.. No one will arrogant like this if they are guilty..

    Most of the Traffic Police people in Sri Lanka are very rude and they don't know how to behave as they have unlimited power in the road.. and innocent people not going to argue with them and just pay bribe or a penalty without doing a any wrong..

    by taking it as a advantage, these kind of Traffic police people harassing many innocent drivers on the road.. i guess its not a secret..

    my Opinion is if the rules of this country does not help protect the people by these kind of incidents, we should stand against it..

    being 3rd person voting this is easy, but when you face this kind of injustice.. you might also behave the same...
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මෙහෙමයි පොලිස් කාරයෝ කියන්නෙ අමුම අමු බල්ලො. මං ජපන් රීකන්ඩිශන් බයික් එකක් ගත්තා ගිය සතියේ. පස්සේ ඒකෙ පොඩි අවුලක් තිබිලා මං ඊයේ ගියා ගත්තු තැනට.බයික් එකේ කොම්පැනියෙන් දෙන ලිය කියවිලි සේරමයි, ගද්දි ගහන එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි තියෙන බෝඩ් ලෑල්ලත් තිබ්බා. මං වැඩේ කරගෙන ගෙදර එද්දි පොලිස් බල්ලො දෙන්නෙක් නැවැත්තුවා. මූ කියපි පදින්න අවසර නෑ ගන්නවා ලයිශන් එක කියලා.පස්සෙ මන් දුන්නා.දීලා සේරම විස්තරේ කිව්වා.පස්සේ එතන හිටපු අනික් පරයා කියපි මේවා ලොකු වැරදි, මේකට උසාවි දාන්ඩ වෙනවා කියලා.මං කිව්වා මේකේ ඔයිල් ලීක් එකක් තියාගෙන මං ගෙදර තියගන්නේ කොහොමද කියලා. ඌ කියනවා ඒ උනාට පාරේ පදින්ඩ බෑලු.පස්සෙ මං කිවා මං දන්නවා ඒත් මේක හදාගන්ඩ ගියා මිසක් රවුම් ගැහුවේ නෑ, පැදගෙන යන්නේ නැතුව මං මේක වෙන කොහොමද අරන් යන්නේ කියලා. මූ කියනවා මේක ලොකු වරදක්, ඕනෙම නම් උසාවි දාන්නම්,නැත්තන් නැද්ද රු 1000ක් විතර කියලා.මං කිව්වා නෑ කියලා.මූ අතාරින්නේම නෑ.පස්සෙ කියපි එහෙනන් ටවුමට ගිහින් කාබන් කොල පෙට්ටියක් ගේන්ඩලු. මොන හුත්තක්ද මං කිවා බෑ කියලා.පස්සේ මූට අනිකා කිව්වා දවස් 14කින් රෙජිස්ටර් කරල ගෙනත් පෙන්නන්ඩ කියලා ලයිසන් එක ගන්ඩ කියලා. පස්සේ මූ ගත්තා. හැබැයි උන් දෙන්නම දන්නේ නෑ මන් ඔය සීන් එකම රෙකෝඩ් කරගත්තා කියලා. මං හෙට පොලිසියට ගිහින් මහ එකවම හම්බ වෙලා ඔක්කොම පෙන්නන්ඩ ඉන්නේ. මං යද්දි උන්ට කියලා ආවා අපිව තමා අල්ලන්නේ රටට කුඩු ගෙනාපු උන්ටත් නාමයෝජනා දීලා නේද කියලා.මුන්ට කට උත්තර නෑ. ඕකුන්ට ඔහොමමයි කරන්ඩ ඕනේ කාලකන්නි හැත්ත.පඩිය මදි වෙලා අහිංසක අපෙන් තමා ගෙදර යද්දි කන්ඩ අරන් යන්නෙ.




    mamath lagadi dio ekak gatta bn mageth allala usawi damma bn dade 2500 :( liyapadinchi nokala dawanaya kiyala mona karannada usawi gihin gewala aawa :(
     
    Sep 25, 2008
    757
    35
    0
    එහෙමත් හිතුවා.නැත්තන් පලාත භාර ලොක්කට ගිහින් පෙන්නනවා.උන්ට කොහොමත් මට ලොකු සීන් දාන්ඩ බෑ මචන්.මොකද මං අල්ලස් දීලාත් නෑ.මන් ලොකු වරදක් කරලත් නෑ. ඔයිල් ලීක් වාහනයක් මට ගේ ඇතුලෙ තියන් ඉන්ඩත් බෑ. මන් වරදක් කරා කියලා උන් මට දඩ කොලේ ලියලා තියෙනවා. මෙතන තියෙන්නේ මට දඩ කොලේ ලියන්නේ නැතුව උන් අල්ලස් ඉල්ලපු හැටි.උන්ට ලොල්ම තමා.:lol::lol:


    ලොකු වරදක් කරලා නැති උනත් උඹෙත් වරදක් තියනවා බන්
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ලොකු වරදක් කරලා නැති උනත් උඹෙත් වරදක් තියනවා බන්

    eka hari bun.ekata dan liyalane tynne.eka man gewanawa.awulak na.eth unge warada oppu karanda dewal man gawa tynawane. mata nadu dammoth kelinma me video eka man eliyata danawa.usawiyatath pennanawa.moko mawa hire dandada?
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගේම ඉල්ලපු එකනම් අනුමත කරනවා, හැබැයි කතාකරපු විදියනම් අනුමැත කරන්න බැ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ ගැනී මේ විදියට අපහාස කරන එක වැරදි ..වැදගත් විදියට උන් එක්ක කතා ක්‍රම වැරද්දක් කරා හෝ නැතා හෝ උන් සැලකිල්ලක් දක්වනවා ..මොනවා උනත් එපා කරපු උන් ඉන්නවා..උබල කඩ්ඩ දන්නවනම් ඔය වගේ අහු උන වෙලාවක උන් එක්ක කඩ්ඩෙන් කොටපල්ලා එතකොට උන් අව්ලක් නැතුව යවනවා බොහෝ විට :lol::lol:


    මේක නම් මම කරලා තියෙනවා, මේක ඇත්ත
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    We cant go ahead and say who is right or wrong .we Need to know what really happened before stamping a decision just Beacause she is angry you cant blame her. There may be a valid reason why she is that much furious :)