අම්මටසිරිකරුණාකරලා BMW ඇන්ටි කියන්නේ නැතුව BMW අක්කා කියලා කථාකරමුද?
වයසට ගරුකරන්න පුරුදුවෙන්න ඕනා..
මේකේ ඉන්න හද්ද නාකිත් ඇන්ටි කියනවා නෙව..
![]()

ට්රැෆික් පොලිස් බල්ලෙක් පාරේ වැටිලා හිටියත් බලන්නේ නැ මම නම්. ඔහොම හැමෝම කෙලින් ඉන්නවා නම් මුන්ගේ බලු වැඩ අඩුවෙනවා. පහුගිය කළෙම දැක්කනේ මුන්ගේ බලු වැඩ. sms එකක් කියෙව්වා කියල පිටිපස්සේ එකා එකට ලියන්න හැදුව. අපරික්ෂකාරී රිය දාවනය කියල මුන් ඕන මගුලක් ලියනවා නේ දැන්.

කරුණාකරලා BMW ඇන්ටි කියන්නේ නැතුව BMW අක්කා කියලා කථාකරමුද?
වයසට ගරුකරන්න පුරුදුවෙන්න ඕනා..
මේකේ ඉන්න හද්ද නාකිත් ඇන්ටි කියනවා නෙව..
![]()
Naaki Holman okkoma anty kiyanawa..
mita passe matath akka kiyai kiyala balaporoththu wenawa..
මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හිස් වැස්මද පොලිසියට බාරදුන්නේය.
බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සෝස්?

Masuran kathawa..Dan me mata penne Nadda?Naaki Holman okkoma anty kiyanawa..
mita passe matath akka kiyai kiyala balaporoththu wenawa..
![]()

Food citiyen apahu expire wenna langa bothal dekak ganna..![]()