BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මොකක් උනත් වීඩියෝ කල්ලා අප්ලෝඩ් කරනු උන් ඉන්නවා නීයමයි ! :yes::yes::yes::love::love::love:
     

    waligamaya

    Well-known member
  • maru tag tika :D

    ! ආසයි බයයි, අතෙත් ගැහුවා, අරින්න ආසයි, ඇන්ටි මගේ, ඇන්ටි වෙනුවෙං! , ඇන්ටි හරි:love:, ඇන්ටිගෙ :love:, ඇන්ටිගේ පුක yumm, ඇන්ටිට අරින්න ඕන, උම්...මා, කළුනික, ගෙඩි දෙක මරු, දර්ශිකා මැඩම්, නියමයි, නෝටි ඇන්ටි, රත්නෙගෙ නෝනාද?, ‍කොහ‍ොමද ආ?, aaaaaa, anti bbs ගේ ගෑනි, anti bbs's wife, aunty bbs, bbw ඇන්ටි, good job ඈන්ටි, hdhd, hhdhdh

    LOL


    නියම අසහන කාරයෝ ඉන්නේ. එකෙක් දල තිබුනා කකුලේ පච්චයකුත් කියනවා නියම බඩුවක් වෙන්න අතිකියලා. මුන් හිතන් ඉන්නේ පච්චයක් ගැහුවම ගැනියෙක් ඒ ගැනී රෙද්ද උසන් ඉන්නේ කියලා:lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11693977_948695778520152_1427223592078445661_n.jpg


    11144965_10200683686771283_5437945156954869500_n.jpg


    උඹලා මොකක්ද මේ ඇන්ටි කරපු වැඩේ ගැන හිතන්නේ ?
    මේක හරිද වැරදිද ?
    හිතන දේ කියලා යන්න...


    වීඩියෝ එක තවමත් නොදැකපු අයට


    Update..
    මේ වන විට අදාළ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍ම යටතේ ඇය ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිසිය පවසනවා.
    5804-bmw-women-arrested278207252.jpg



    එම වීඩියෝව පහතින්...



    Updated
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුටුවෙමි දුටුවෙමි:sorry:


    පොලිස් කාරයෝ ගොඩක් බල්ලෝ වගේ එවුන් තමයි මචන්. ඒත් මේ වගේ පහත විදියට කතා කරන එක වැරදියි කවුරු වුනත්. මොනවා වුනත් උන්ට ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. උන් කරන්නේ රාජකාරියක්. හිතපන්කෝ හැමෝම මේ වගේ කතා කරන්න ගියොත් ලංකාවේ නීතියක් පවත්වන්න පුලුවන්ද කියලා. අන්තිමට මූනට කෙලත් ගහලා යාවි.

    අනික බන් පොලිස් කාරයෙක් නෙමෙයි අපි වගේ සාමාන්‍ය මිනිහෙක්ට වුනත් මල පනිනවනේ බන් ඒ වගේ බලු විදියට කතා කරද්දී.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මේ වගේ සීන් 2ක 3කට publicity එක දුන්නනම් පොලිසියයි මිනිස්සුයි දෙගොල්ලොම හැදෙනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චී.. සද්ද බැහැලා.. බෙල්ල කඩාගෙන යන්නෙ අර ජීප් එකේ නැගලා..:lol:

    වෙන එකක්නන් අනිවා එද්දි පෝලිමක් දාලා එවයි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චී.. සද්ද බැහැලා.. බෙල්ල කඩාගෙන යන්නෙ අර ජීප් එකේ නැගලා..:lol:


    රත්තරන් මුදු දාපු අත්වලින් වෙන්න ඇති අත් අඩංගුවට ගන්න ඇත්තේ. ඒකයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ උබලා දන්න්වද සිද්දිය...මේකිගේ කලින් වැලකුත් ලීක් වෙලා තියේලු...:dull::shocked:

    JesonRulez
    avatar482203_30.gif
    තමා මට කිව්වේ...උගෙන් PM එකක් දාල ඉල්ල ගනින්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොලිස් ඩබල මරු ඉවසීමක් ඉවසන්නේ... ගෑනි ගැන නම් කතා කරලා වැඩක් නෑ... තමන් වැරැද්දක් කරත් නැතහ් කතා කරන විදිහක් තියෙනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොලිස් කාරයෝ ගොඩක් බල්ලෝ වගේ එවුන් තමයි මචන්. ඒත් මේ වගේ පහත විදියට කතා කරන එක වැරදියි කවුරු වුනත්. මොනවා වුනත් උන්ට ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. උන් කරන්නේ රාජකාරියක්. හිතපන්කෝ හැමෝම මේ වගේ කතා කරන්න ගියොත් ලංකාවේ නීතියක් පවත්වන්න පුලුවන්ද කියලා. අන්තිමට මූනට කෙලත් ගහලා යාවි.

    අනික බන් පොලිස් කාරයෙක් නෙමෙයි අපි වගේ සාමාන්‍ය මිනිහෙක්ට වුනත් මල පනිනවනේ බන් ඒ වගේ බලු විදියට කතා කරද්දී.

    බල්ලෝ වගේ උන් ඉන්නවා.. උන්ට නම් මෙහෙම කතා කරාට කමක් නෑ.. නැත්නම් උන් කුඩු පැකට් එකක් දාලා හරි ඇතුලට යවනවා...
    ඒත් දැන් ඉන්න තරුණ පොලිසියෝ කොල්ලෝ බහුතරයක් ගොඩක් හොඳ උන්.. වැදගත් විදිහට කතා කරන්නේ.. එහෙම උන්ට මෙහෙම කතා කරන එක බලු වැඩක්..
     

    waligamaya

    Well-known member
  • පොලිස් කාරයෝ ගොඩක් බල්ලෝ වගේ එවුන් තමයි මචන්. ඒත් මේ වගේ පහත විදියට කතා කරන එක වැරදියි කවුරු වුනත්. මොනවා වුනත් උන්ට ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. උන් කරන්නේ රාජකාරියක්. හිතපන්කෝ හැමෝම මේ වගේ කතා කරන්න ගියොත් ලංකාවේ නීතියක් පවත්වන්න පුලුවන්ද කියලා. අන්තිමට මූනට කෙලත් ගහලා යාවි.

    අනික බන් පොලිස් කාරයෙක් නෙමෙයි අපි වගේ සාමාන්‍ය මිනිහෙක්ට වුනත් මල පනිනවනේ බන් ඒ වගේ බලු විදියට කතා කරද්දී.

    මම උබ කියන කතාවට එකයි. පොලිස්සිය වැරැදී කියලා අපිට නිතිය අතට ගන්න එක සදරණය කරන්න බැ. අනික මේ ගැනු කෙනා තමන්ට කිසියම් බලයක් තිබුනානම් හා තමන්ට අසදරණය උනන්නම් කගහන්නේ නැතුව නිතිය මගින් පොලිසියට ගේම දෙන්න තිබුනා. සාමාන්‍ය මිනිහෙක්ටනම් එක හිතනවත් බැ. ලොකුම ගොන් කම තමයි හෙල්මට එක අරගෙන යාම.:nerd::nerd:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ ගෑනි හරි හෝ වැරදි කැ* පොලිස් වේ** පුතාලට දුටු තැන පු* ඇරලා මරන්න ඕනේ වේ* බල්ලෝ..:angry::angry::angry: