BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි පොලිස් කාරයෝ කියන්නෙ අමුම අමු බල්ලො. මං ජපන් රීකන්ඩිශන් බයික් එකක් ගත්තා ගිය සතියේ. පස්සේ ඒකෙ පොඩි අවුලක් තිබිලා මං ඊයේ ගියා ගත්තු තැනට.බයික් එකේ කොම්පැනියෙන් දෙන ලිය කියවිලි සේරමයි, ගද්දි ගහන එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි තියෙන බෝඩ් ලෑල්ලත් තිබ්බා. මං වැඩේ කරගෙන ගෙදර එද්දි පොලිස් බල්ලො දෙන්නෙක් නැවැත්තුවා. මූ කියපි පදින්න අවසර නෑ ගන්නවා ලයිශන් එක කියලා.පස්සෙ මන් දුන්නා.දීලා සේරම විස්තරේ කිව්වා.පස්සේ එතන හිටපු අනික් පරයා කියපි මේවා ලොකු වැරදි, මේකට උසාවි දාන්ඩ වෙනවා කියලා.මං කිව්වා මේකේ ඔයිල් ලීක් එකක් තියාගෙන මං ගෙදර තියගන්නේ කොහොමද කියලා. ඌ කියනවා ඒ උනාට පාරේ පදින්ඩ බෑලු.පස්සෙ මං කිවා මං දන්නවා ඒත් මේක හදාගන්ඩ ගියා මිසක් රවුම් ගැහුවේ නෑ, පැදගෙන යන්නේ නැතුව මං මේක වෙන කොහොමද අරන් යන්නේ කියලා. මූ කියනවා මේක ලොකු වරදක්, ඕනෙම නම් උසාවි දාන්නම්,නැත්තන් නැද්ද රු 1000ක් විතර කියලා.මං කිව්වා නෑ කියලා.මූ අතාරින්නේම නෑ.පස්සෙ කියපි එහෙනන් ටවුමට ගිහින් කාබන් කොල පෙට්ටියක් ගේන්ඩලු. මොන හුත්තක්ද මං කිවා බෑ කියලා.පස්සේ මූට අනිකා කිව්වා දවස් 14කින් රෙජිස්ටර් කරල ගෙනත් පෙන්නන්ඩ කියලා ලයිසන් එක ගන්ඩ කියලා. පස්සේ මූ ගත්තා. හැබැයි උන් දෙන්නම දන්නේ නෑ මන් ඔය සීන් එකම රෙකෝඩ් කරගත්තා කියලා. මං හෙට පොලිසියට ගිහින් මහ එකවම හම්බ වෙලා ඔක්කොම පෙන්නන්ඩ ඉන්නේ. මං යද්දි උන්ට කියලා ආවා අපිව තමා අල්ලන්නේ රටට කුඩු ගෙනාපු උන්ටත් නාමයෝජනා දීලා නේද කියලා.මුන්ට කට උත්තර නෑ. ඕකුන්ට ඔහොමමයි කරන්ඩ ඕනේ කාලකන්නි හැත්ත.පඩිය මදි වෙලා අහිංසක අපෙන් තමා ගෙදර යද්දි කන්ඩ අරන් යන්නෙ.

    :oo: කොහෙද පොලිසිය.... අතාරින්න එපා ගේම ම ඉල්ලපන්...... :frown: :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොලොසිය ලයිසන් එක ගත්තහ් හෙතුවක් පැහැදිලි කරන්නෙහ් නැහ්
    මොන වැරැද්දට වාහනේ නැවැත්තුවද කියන්නහ් පොලොසියටවත් ශුවර් නැහ් .. දඩ කොලත් නැහ් තාව කාලික රියදුරු බලපත්‍රත් නැහ් ...
    මිනිසුන්ට ඇන්ගර් මැනෙජ් ප්‍රශ්නහ් තියෙන්නහ් පුලුවන් ඉතින් ඔය වගේ වැඩක් පොලොසිය කරොත් මිනිස්සුන්ට කෙන්ති යනහ් එක සාදාරනයි ... හැබැයි මේ ගැනි නම් ඔවර් ගියා

    ITN එකේ නිව්ස් කියන්න වෙකන්සියක් තියනව උබට සෙට් කරල දෙන්නද..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ බන් ඊයේ තිබ්බ සද්දේ මේ ගෑනිගේ? රත්තරන් මුදු දාපු අත් තියෙන අය වෙන්න ඇති ඔය කුදලාගෙන යන්නේ. හොඳ වැඩේ මේකිට නම්...

    :cool: එළකිරි, කුදලගෙන ගිහින් දෙකක් ගැහුවා නම් හරි, ඕකුන්ගේ හිතේ BMW තියෙන කොට, සල්ලි තියෙන කොට ඕන එකෙක්ට සල්ලි වල පාට්දාන්න පුලුවන් කියලයි. :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකද්ද ඒ සීං එක..
    බත් එක්ක හුයන්නක් කැවිලද

    :sorry::sorry:
    ඒව ඉතිං අහන්න ඕන අර ඉසුරු එකාගෙන්-රිදිලා ගෙන් සහ අර අතුරුදහන් වෙච්චි කිංබියා ගෙන් ම තමා බං:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒව ඉතිං අහන්න ඕන අර ඉසුරු එකාගෙන්-රිදිලා ගෙන් සහ අර අතුරුදහන් වෙච්චි කිංබියා ගෙන් ම තමා බං:dull:

    ඔටු කිම්බියා කව්රුන්දැයි අදටත් අබිරහසක් :dull:

    නෑ බන් මුගෙ එක වසෙරයි දෙක වසරේයි ටීචර් තමයි ගම කාල තියෙන්නෙ..
    ඒ පන්තියෙ හිටපු සේරම උන් ටික එහෙමලු..
    විශේෂ අද්‍යාපන ඒකකයෙ හොද කකුකලක් තමයි මූ
    දැන් නම් ටිකක් හොදයි චුට්ටක් විතර ලූස් උනාට

    :dull::dull:

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ ගෑනිව 28 වෙනිද වෙනකන් රිමාන්ඩ් කරල

    නම- චමිලා --- -- ----
    වැරැද්ද - රාජ්‍ය දේපල පැහැරගැනීම, රාජකාරියට බාධාකිරීම:eek:

    මේ ගැනිට වාහනේ දුන්න වැරැද්දට මිනිහා ලක්ෂයක ඇප පිට එලියට ඇවිත් තියෙන්නෙ.:lol:

    ගෑනිට මානසික වෛද්‍ය පරීක්ෂනයක් කරනවලු:lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒව ඉතිං අහන්න ඕන අර ඉසුරු එකාගෙන්-රිදිලා ගෙන් සහ අර අතුරුදහන් වෙච්චි කිංබියා ගෙන් ම තමා බං:dull:

    ඒ ගැන තවම පරීක්ෂණ කෙරීගෙන යනවා :cool:

    Match eka balapiyaw.. Anna kusala kelinoooooo

    හෝලි පක් :eek:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:
    :yes::yes::yes:
     
    Jun 27, 2015
    57
    15
    0
    සොරි බන් මෙහෙම කිව්වට​... ඒකිගේ ඇඳුම​? මරාගේ සරන් කොටේ වගේ...
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
    :yes::yes::yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්න ඇන්ටිවයි ඇන්ටිගේ මහත්තයාවයි 2න්නාම හිරේට අරගෙන
    මහත්තයාට ලක්ෂේක ෂරිර ඇප