පොඩිඑකාව ඔඩොක්කුවේ තියං කාර් එක එලෙව්වා කියලා වෙන් නඒනේ වාහනේ නතර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය අපිට දානවා වගේ පොඩි පාර්ට් එකක් දාන්න ඇති. ඒකට මේකිට මල පැනලා බැනගෙන බැනගෙන යනවාmokadda hariyatama une kiyala hitaganna bane appa

ඔයා හිතනවද ඇම් ඇල් BMW එකකිං ඇවිත්.. කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව පොලිස්කාරයෝ දෙන්නෙක්ට සද්දෙ දාන්න අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට පුලුවං කියලාරාජකාරියට බධා කිරීම ... කෙළින්ම හිරේ තමයි

මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි

) 

ඔයා හිතනවද ඇම් ඇල් BMW එකකිං ඇවිත්.. කිසිම කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව පොලිස්කාරයෝ දෙන්නෙක්ට සද්දෙ දාන්න අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට පුලුවං කියලා
මේ ඇන්ටි අනිවා මොකක් හරි ලොකු කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. තව ටික දවසකිං ඇත්ත එළි වෙයි.. හැබැයි කිව්වත් වගේ මේ වීඩියෝ එක එයාටම විරුද්දව සාක්කියක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවං
කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..
ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ)
සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන![]()

අඩේ ඒක නෙවෙයි මේ රත්නසිරියගෙ කඩෙ ඉස්සරහ නේද![]()

අඩේ ඒක නෙවෙයි මේ රත්නසිරියගෙ කඩෙ ඉස්සරහ නේද![]()

Mekata hoda publicity ekak denna puluwan nethfm facebook page ekata demma nan ara police karayek geniekta gahana seen ekakatath nadu wetune

BMW නම් අදාල වෙන්නෑ බන් ... සාමන්‍යෙන් BMW එකක යන මිනිහෙක් ප්‍රශ්ණ විසඳ ගන්න විදියට නෙවෙයි නෙ මෙතන වෙන්නෙ ... පොලිස් කාරයො වැරදිනම්, කනෙක්ෂන් එකකුත් තියෙනවනම් ඔහොම හැසිරෙන්න උවමනාවක් නෑ නෙ
![]()
සිරාවට?
එහෙනම් ඇති ඔය කොහේ හරි![]()
![]()
බඩාගේ හයිය අරං තමා ඔය පොලිසියට කින්ඩිය දාන්නෙ.. ජනාධිපති ආරක්සකෙං නෙ කෙලිංම ගේම දෙන්නෙ![]()

එත් ගැනි කියනවානේ පොඩි එකා හිටියේ කොන්සොල් එකේ කියලාපොඩිඑකාව ඔඩොක්කුවේ තියං කාර් එක එලෙව්වා කියලා වෙන් නඒනේ වාහනේ නතර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය අපිට දානවා වගේ පොඩි පාර්ට් එකක් දාන්න ඇති. ඒකට මේකිට මල පැනලා බැනගෙන බැනගෙන යනවා![]()