BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අන්න ඇන්ටිවයි ඇන්ටිගේ මහත්තයාවයි 2න්නාම හිරේට අරගෙන
මහත්තයාට ලක්ෂේක ෂරිර ඇප

ඇයි බන් මිනිහා මොනවද කරලා තියෙන්නේ? :oo:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්න ඇන්ටිවයි ඇන්ටිගේ මහත්තයාවයි 2න්නාම හිරේට අරගෙන
    මහත්තයාට ලක්ෂේක ෂරිර ඇප

    aunty ge shareereta nam apa nathi wei police kooduwe dawasak innakota :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...
     
    • Like
    Reactions: AnuradhaRa

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ADO APE AIYAGE YALUWEGGE YALUWEK LU BN. LANKAWE INNA PATTA KOTIPATHIYEK LU MAHATHAYA. GANI HINDA E MANUSAYAGE NAMATH IWARAI..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...

    :lol: ගටක් නෙවෙයි බන්, මේකිගේ මිනිහා කියලා තියෙන විදියට මේකිට මානසික ලෙඩක් තියෙනවලු. මානසික ලෙඩ්ඩු කොහොමත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ ඔහේ කෑගහනවා කාට හරි, ස්කරියා වගේ ගෑනියෙක්. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    මටත් ඔය පොලිස් පකයො පෙන්නන්ඩ බෑ....
    අම්මප එකෙක් දෙන්නෙක්ව බාවන්ඩ තියෙනවනං :growl:
    උඹේ කතාවට මගෙන් රෙප් මචං...
     
    • Like
    Reactions: Luckyherald 5

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :lol: ගටක් නෙවෙයි බන්, මේකිගේ මිනිහා කියලා තියෙන විදියට මේකිට මානසික ලෙඩක් තියෙනවලු. මානසික ලෙඩ්ඩු කොහොමත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ ඔහේ කෑගහනවා කාට හරි, ස්කරියා වගේ ගෑනියෙක්. :baffled:
    එක බොරුවක් මචන් මිනිහ ගනිව මේකෙන් බේරන්න ඔහොම කියන්නේ...අන්තිමට එක හින්ද මිනිහටත් යන්න උනා කුඩුවට... මොකද police එවුන්ගේ රෙදි ගැලෙව්වනේ එක හින්ද තියන වැරදි නැති වැරදි ඔක්කොම දන්න ඇති..ඔන්න බලපන් ඔය ගෑනි police යත් එක්ක නඩු කියනවා...කියල දිනනවා ඊට පස්සේ police ට විරුද්දව නඩු දැම්මේ නැත්තන් මේ එලකිරියට මන් අයිත් එන්නේ නෑ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් ඔය පොලිස් පකයො පෙන්නන්ඩ බෑ....
    අම්මප එකෙක් දෙන්නෙක්ව බාවන්ඩ තියෙනවනං :growl:
    උඹේ කතාවට මගෙන් රෙප් මචං...
    මටත් ඔවුන් පෙන්න බෑ බන් මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නේ.. මිනිස්සුන්ගේ ආත්ම ගවුරවය ගැන තුට්ටුවකට මය්ම් කරන්නේ නෑ... බලපන් ඔවුන් පෙන්ෂන් ගියහම මිනිහෙක් ඔවුන්ගේ මුණක් දිහා බලනවද කියලා... හැම ගමකම ඔවුන්ව කොන් කරනවා...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sirawata ehema weida? :shocked: mama nam hithanne naha.
    mokada oka badu kiyala ala unoth okkoma eliyata enawane.

    munta salli tibbata molayak naha, lawyer kenek allala me wage scene walata bahinna onine

    සිරාවට

    ඇයි අර දුවන්නෙ නැතුව ගෙදර නතර කරලා තියෙන්නෙ :eek:

    මාමගෙ හිත පාරන්නෙපා පුතෙ :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මන් නම් කියන්නේ මේ ගැනිට මාර ගටක් තිබ්බේ අරුන්ගෙන් gama ඉල්ලන්න සල්ලි බලේ වෙන්න පුළුවන් .. ඕන තරම් කොල්ලෝ police කාරයෝ ලග අබරෙනවා දැකල තියනවා.. අනික police කාරයන්ගෙන් දඩයක් කපු එකෙක් මේක වැරදි කියන්නේ නැ.. නීතිය උන්ට ඕනි විදියට පාවිච්චි කරනවා..හැමෝටම එක සමනය් නම් අවුලක් නෑ..වැඩේ එහෙම නැති එක... උන් කියන එකම පිළිගන්න ඕනි නැත්තන් රාජකාරියට බදා කිරීම කියල හිරේ දානවා.. උබලා දැකල තියනවද police කාරයෝ අනනුගේ ආත්ම ගවුරවය රැකෙන විදියට වැඩ කරනවා.. police කාරයෝ වෙනුවෙන් අඩන්න මෙතන කට්ටිය ඇති.. මන් නම් ඔවුන් මග මැරෙන්න හිටියත් වතුර උගුරක් දෙන්නේ නැ... ඔය පොලිචේ කාරයෝ වෙනුවෙන් කඩේ යන එවුන් කවද හරි police කරයෙක්ගෙන් ඇරගෙන මෙතන ඇවිත් thread දාපල්ලා මට මෙහෙම උනා කියල..අන්න එදාට තොපි වෙනුවෙන් කතා කරන්න police යේ එවුන් එන්නේ නෑ... ලංකාවේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට වැදගත් විදියට සලකන්න පටන් ගත්ත දාට මම police ට හිස නමා ආචාර කරනවා...

    මටත් ඔය පොලිස් පකයො පෙන්නන්ඩ බෑ....
    අම්මප එකෙක් දෙන්නෙක්ව බාවන්ඩ තියෙනවනං :growl:
    උඹේ කතාවට මගෙන් රෙප් මචං...

    මටත් ඔවුන් පෙන්න බෑ බන් මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නේ.. මිනිස්සුන්ගේ ආත්ම ගවුරවය ගැන තුට්ටුවකට මය්ම් කරන්නේ නෑ... බලපන් ඔවුන් පෙන්ෂන් ගියහම මිනිහෙක් ඔවුන්ගේ මුණක් දිහා බලනවද කියලා... හැම ගමකම ඔවුන්ව කොන් කරනවා...

    matath oya sonnayonwa pennanama baha. un thamai lokko kiyala hithan inne.